Monitor HElp

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    13268229_1110312865688514_2327276076139173586_o.jpg




    13256258_1110312902355177_1689896828725839507_n.jpg

    මචන්ලා මගේ මොනිටර් එකෙ පෑල්ලම් වගයක් තියෙනවා මේකේ වීදුරුවක් තියෙන්නෙ පිටින් එකේ දෑල්ලක් වගේ බෑදිලා තියෙන්නෙ සයිඩ් එකෙන් බෑලුවම ත්මයි වීදුරුවේ කියලා පේන්නේ... මීකට මොකද්ද කරන්නේ මචන්ලා මොන්ටර් එක දාපු ගමන් පේන්නේ නෑ.. ටිකක් වෙල ගියට පස්සේ තමයි පේන්නේ.... තාම වොරන්ටින් තියෙනවා... :(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    වොරන්ට් තියේනම් ගිහින් දීපන් බාන්ස්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොටන් රෙද්දක් හෝ ලිනන් රෙද්දක් තෙමල අරන් ස්ක්‍රීන් එක ෆිහිදල බලහන්
    වතුර වක්කෙරෙන්න නෙමයි
    හොඳට රෙද්දේ තෙත මාත්තු කරලා
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කොටන් රෙද්දක් හෝ ලිනන් රෙද්දක් තෙමල අරන් ස්ක්‍රීන් එක ෆිහිදල බලහන්
    වතුර වක්කෙරෙන්න නෙමයි
    හොඳට රෙද්දේ තෙත මාත්තු කරලා

    athulen tiyenne bn glass eka eeka galawanna ba ne.... :(