මචන්ලා මගේ මොනිටර් එකෙ පෑල්ලම් වගයක් තියෙනවා මේකේ වීදුරුවක් තියෙන්නෙ පිටින් එකේ දෑල්ලක් වගේ බෑදිලා තියෙන්නෙ සයිඩ් එකෙන් බෑලුවම ත්මයි වීදුරුවේ කියලා පේන්නේ... මීකට මොකද්ද කරන්නේ මචන්ලා මොන්ටර් එක දාපු ගමන් පේන්නේ නෑ.. ටිකක් වෙල ගියට පස්සේ තමයි පේන්නේ.... තාම වොරන්ටින් තියෙනවා... 
