menna meka thamaa apita wedagath.මොකද මටත් ඒ වගේ ඒව නිසා මගේ හිතටත් බලපාපු අදුරු අත්දැකීම් තුනක් විතර තියෙනවා
menna meka thamaa apita wedagath.මොකද මටත් ඒ වගේ ඒව නිසා මගේ හිතටත් බලපාපු අදුරු අත්දැකීම් තුනක් විතර තියෙනවා
ඒක මතක් උන, ඒක දැකපු තප්පරේටම ඒක හිතින් අමතක කරන්න ට්‍රයි කරන්න."මොකද මටත් ඒ වගේ ඒව නිසා මගේ හිතටත් බලපාපු අදුරු අත්දැකීම්"
මේක නම් ඇත්ත බන් අදටත් අතහැරපු සමහර අය දකිනකොට මමං පවක් කරගත්තද කියලත් හිතෙනවා
මගේ එක්ස්පිරියන්ස් එකකුත් දානවද නැද්ද කියලා කල්පනා කරේ
Dapan dapan we are waiting.....
foreplay විතරක් කරාට පව් යැද්ද මිතුර?මේකේ පොස්ට් කියෙව්වම මට එකම එක දෙයයි හිතට ආවේ.
"කරන කලට පවු මිහිරියි මී සේ,
විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. "
අද චැට් කරලා හෙට ෆෝ ප්ලේ කලේ නෑ මිතුරේ. ආතල් එකට කෑලි ඇදලත් නෑ.foreplay විතරක් කරාට පව් යැද්ද මිතුර?
මේක දැක්කම කියන්න හිතුනේ. මේකෙ කතා දැක්කම සමහරුන්ට වැල කතා වගේ පේනව ඇති.ඒත් ඇත්ත ඕක තමයි. අත්දැකීමෙන් කියන්නෙ මගේත් ඔහොම කතා ගොඩක් තියෙනව. දැම්මොත් හිතයි මේව වැල කතා කියලා. කෙල්ලන්ව අල්ලන විශේශ ට්‍රික්ස් නැහැ බන්. ඒ ඒ වෙලාවට හැසිරෙන ව්දියට හරි පොයින්ට් එකට බැස්සාම අල්ලන්න පුලුවන්. ඔය කතා දාපු එවුනුත් දන්නවා ඇති උන් ට්‍රයි කරලා වැරඩුන එවාත් ඕනි තරම් ඇති. ටිකට් ගන්න ඕනි ඇදෙන්න. ඒ වගේ තමයි. හරි වෙලාවට ඇහැ දීපුවාම ඒ අවස්තානුකූලව හැසිරුනේ නැත්තන් දුක් වෙලා වැඩක් නැහැ. අනික ඕකට ලස්සන කියන්නෙ අමතර දෙයක් විතරයි කොල්ලෙක්ට. ඒක අවශ්යම නැහැ. ඒකත් අත්දැකීමෙන්ම තමයි කියන්නෙ. කලින් දවසෙ රෑ එෆ් බී එකෙන් චැට් කරල ඊලග දවසෙ රූම් අරන් ගියපුවත් තියෙනව. පුදුමෙ කියන්නෙ ඒ බඩුමත් නෙවෙයි. සමහරු කවදාවත් රූම් ගිහින් කියල හිතන්න පුලුවන් ඒවත් නෙවෙයි. කෙල්ලො කියන්නෙ තේරුන් ගන්න බැරි ජාතියක්.
එක එක කෙල්ලොන්ට එක එක විදියට පොයින්ට්ස් දෙන්න ඕනි. උන්ව ස්ටඩි කරන්න ඕනි. දැක්ක ගමන් ගිහින් ටොක් කරල ලයින් කරගන්න එවුනුත් ඉන්නව.ඒකට ස්කිල් එකක් අනිවා ඕනි. ඒ ස්කිල් එක නම් මට එච්චරටම පිහිටල නෑ මන් හිතන්නෙ, හැබැයි චැට් කරන්න අල්ලගත්තම ඕනි කෙනෙක්ට ගේමක් ගහගන්න පුලුවන්. පටන්ගනිද්දි පුලුවන් තරම් පරිස්සමින් වචන පාවිච්චි කරන්න ඕනි. එවන රිප්ලයි වලින් කෙල්ලගෙ හිත කියවන්න ට්‍රය් කරන්න ඕනි. අහල ඇතිනෙ වවුලගෙ ගෙදර ගිහින් එල්ලිලා ඉන්න වෙනව කියල. ඒ වගේ ඒ සිටුඒශන් එකට ගැලපෙන විදියට චැට් කරන්න ඕනි. උන් චැට් කරන කොට ඉබේම උන්ගෙ ඉමේජ් එකක් එනව. එකට ගැලපෙන විදියට හැසිරෙන්න ඕනි. එක දෙයක්, ඔය චට් එකේදි කොල්ල සෙවලයා කියල තේරුනු ගමන් කරපු දේවල් ඔක්කොම වතුරෙ වගේ තමයි.ගොඩක් එවුන් වරද්ද ගන්නෙ ඔන්න ඔතන.මොන තරන් ගොඩ වගේ තෙරුනත් ඇබලය නම් වෙන්න හොද නෑ.ඒ නිසා ඒකත් මීටරෙන් චැට් කරන්න ඔනි. කොල්ලො ලස්සන වෙන්න ඕනි නෑ බන්. ස්මාර්ට් අදින්න ඕනි. ක්ලීන් ඉන්න ඕනි. ජෙන්ට ලුක් එකක් උප්පත්තියෙන් නැතත් හදාගන්න ඕනි. ඒ කියන්නෙ සුදු වෙලා පට්ට හැන්ඩිය වෙන්න ඕනි නෑ.
තව දෙයක්. සේරටම පස්සෙ කෙල්ල එල්ලෙන්න වගේ එනව නම් එක පරටම නෙවෙයි පරිස්සමට මග අරින්න ඕනි. මොකද මටත් ඒ වගේ ඒව නිසා මගේ හිතටත් බලපාපු අදුරු අත්දැකීම් තුනක් විතර තියෙනවා.
apita set karaganna antekwath ithuru wela naththe mokada baluwa. tho serama tika ussalane balan giyama
meka baluwama nikan man karala thiyana ewa wagemaine yako.
mage nam fastest ma affair eka ask out karala 12 hours athulatha room yannath awa eki. kalin dawase ra 9 ta wage ahuwa... pahu wenida ude eki gedarin 6 ta withara pitath wela awa. use 7.30 weddi denna room eke.
e affair eka habai sahena kalayak giya. ahu wena ahu wena welawata karanna ona serama kerenawa.