
ගිහින් තියනවද බං 
පොඩි විස්තරේකුත් එක්ක දාපන්කෝ.maxaa machn https://www.facebook.com/Saman-Banda...0487258406198/
Machn mee rathnapura class karapu famus master ge student kenek neda
මුආයි තායි හොදයිද බං. රිලැක්ස් එකේ කරන්න පුලුවන්ද? මට මරගන්නනම් ඕන නෑ
නුගේගොඩ ලගපත හොද කරාටේ ක්ලාස් එකක් කියපල්ලකෝ.ගානත් එක්ක
![]()


මාත් ක්ලාස් 1කට යන්න කිය්ල හිතන් ඉන්නෙ.. මං දැකක තියනව සමහර ඒවගෙ kit 1 කලු පාටයි... Nihon karate do kenseikan කියල fb page 1කින් දැක්කෙ..
කලු kit එකෙයි සුදු kit එකෙයි වෙනස මොකක්ද?? දන්න උන් plz help![]()


මාත් ෆිල්ම් වල දැකලා තියනවා දැන් හිතුනේ![]()


නුගේගොඩ ලගපත හොද කරාටේ ක්ලාස් එකක් කියපල්ලකෝ.ගානත් එක්ක
![]()