කරාටේ

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මුආයි තායි හොදයිද බං. රිලැක්ස් එකේ කරන්න පුලුවන්ද? මට මරගන්නනම් ඕන නෑ
     
    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    dekama mara ganna ona ewaa thamai. relax nam thai chi or yoga karapa. 2 kama fitness walata maru. nathnam jeet kune do karapan
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මාත් ක්ලාස් 1කට යන්න කිය්ල හිතන් ඉන්නෙ.. මං දැකක තියනව සමහර ඒවගෙ kit 1 කලු පාටයි... Nihon karate do kenseikan කියල fb page 1කින් දැක්කෙ..
    කලු kit එකෙයි සුදු kit එකෙයි වෙනස මොකක්ද?? දන්න උන් plz help :)
     
    • Like
    Reactions: AlphaStigma

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මාත් ක්ලාස් 1කට යන්න කිය්ල හිතන් ඉන්නෙ.. මං දැකක තියනව සමහර ඒවගෙ kit 1 කලු පාටයි... Nihon karate do kenseikan කියල fb page 1කින් දැක්කෙ..
    කලු kit එකෙයි සුදු kit එකෙයි වෙනස මොකක්ද?? දන්න උන් plz help :)

    මාත් ෆිල්ම් වල දැකලා තියනවා දැන් හිතුනේ :shocked::shocked: