Anal fissure help plz

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
දවසක් ලේ ගියා ගැටිත්ත වගේ එක තුවාල වෙලා
ඒක බේත් වලට හොද උන
ආයෙම උනෙ නෑ

gastritis නම් මටත් තියේ අය්යෙ
ඉස්කෝලෙ යද්දි උදෙට කෑම කැවෙන්නෙ නෑ
කන්නත් බෑ
ඉතිං බඩගින්නෙ ගිහින් ඉන්නෙ
මොකක්ද අය්යෙ gel එක
මට cream තමා දුන්නෙ හැමෝම
ඒවට හොද උනෙ නෑ

අය්යට gel එකක් දෙන්න ඇත්තෙ තුවාල වෙච්ච නිසාද දන්නෙ නැ
මගේ තුවාල වෙල නැහැනෙ දැන්
සෝදද්දි චූට්ටං ගැටිත්තක් වගෙ අහුවෙනව :(

ai kanne neththe? kaapang udeta hondata iskole yaddi!! nethnang poddak kaala iskoleta gihin aye kapan
 
rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    Matanam mathakayak na malli ow mage podi thuwalayak wage kiyala thamai kiwwe.. oya case eka newei... Anika gaslabu kesel gedi ehema kanna. dirawanna ehemath lesine.. doctor gen ahala balanna sinhala or western .
    Cancer wage loku case hithata daganna epa ;) ehenam doctors la kiyanawane oyawa balapu :)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ai kanne neththe? kaapang udeta hondata iskole yaddi!! nethnang poddak kaala iskoleta gihin aye kapan
    උදෙට බත් උයන්නෙ අය්යෙ එපා වෙනව කන්න ගියාම :(
    අය්යටයි, තාත්තටයි ගෙනියන්න ඕන නිසා අම්ම බත් උයනවා :growl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උදෙට බත් උයන්නෙ අය්යෙ එපා වෙනව කන්න ගියාම :(
    අය්යටයි, තාත්තටයි ගෙනියන්න ඕන නිසා අම්ම බත් උයනවා :growl:

    උදේට බත් ටිකක් කාගන්න බැරුව මෙතන ලොකු ලොකු වැඩ කරන්න හැදුවට වැඩක් නෑ ඔයි. ඔය පිටි කෑම කෑවම තමයි ඕක වැඩි වෙන්නේ. මටත් එක පාරක් ඔහොම සින් එකක් උනා .හැබැයි මටනම් සතියෙන් වගේ හොඳ උනා නිකන්ම
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Matanam mathakayak na malli ow mage podi thuwalayak wage kiyala thamai kiwwe.. oya case eka newei... Anika gaslabu kesel gedi ehema kanna. dirawanna ehemath lesine.. doctor gen ahala balanna sinhala or western .
    Cancer wage loku case hithata daganna epa ;) ehenam doctors la kiyanawane oyawa balapu :)
    මට Fybogel කියල එකක් දුන්න අය්යෙ
    ඒක හැමදාම උදේටයි රෑටයි බොනව
    බඩ වේලුවොත් ගැටිත්ත ගාව තුවාල වෙය් කියල තමය් ඒක දුන්නෙ

    හැබැයි ඉතින් මන් specialist කෙනෙක්ට නන් පෙන්නුවෙ නෑ
    එතන නර්ස්ල ඉන්නවා ලැජ්ජයි :lol:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    උදෙට බත් උයන්නෙ අය්යෙ එපා වෙනව කන්න ගියාම :(
    අය්යටයි, තාත්තටයි ගෙනියන්න ඕන නිසා අම්ම බත් උයනවා :growl:
    උදේට කන්න අමාරු නම් ඉතින් පුකෙන් ලේ එන එක ඉවසන් ඉන්න තමා වෙන්නෙ මචන්:nerd:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උදේට බත් ටිකක් කාගන්න බැරුව මෙතන ලොකු ලොකු වැඩ කරන්න හැදුවට වැඩක් නෑ ඔයි. ඔය පිටි කෑම කෑවම තමයි ඕක වැඩි වෙන්නේ. මටත් එක පාරක් ඔහොම සින් එකක් උනා .හැබැයි මටනම් සතියෙන් වගේ හොඳ උනා නිකන්ම
    බත් කෑවම ඉස්කොලෙ ගියාම බඩ රිදෙන්න ගන්නවනෙ :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උදේට කන්න අමාරු නම් ඉතින් පුකෙන් ලේ එන එක ඉවසන් ඉන්න තමා වෙන්නෙ මචන්:nerd:

    අනිත් දවසෙ බත් කනවා
    මට උදෙට බත් කෑවම බඩ රිදෙන්න ගන්නව ඉස්කෝලෙදි සමහර දාට
    ඒකයි වැඩියක් කන්නෙ නැත්තෙ :(

    මම හැබැයි interval එකට නන් බත් කන්නෙ
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    උදෙට බත් උයන්නෙ අය්යෙ එපා වෙනව කන්න ගියාම :(
    අය්යටයි, තාත්තටයි ගෙනියන්න ඕන නිසා අම්ම බත් උයනවා :growl:

    kaapan ban malli, honda rathu bath koppa dekak withara kaapan, :cool: aith naa angawal ehema hondata shakthiya enawa,;) oya eka eka ata magal leda hadenneth nee :no:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මට Fybogel කියල එකක් දුන්න අය්යෙ
    ඒක හැමදාම උදේටයි රෑටයි බොනව
    බඩ වේලුවොත් ගැටිත්ත ගාව තුවාල වෙය් කියල තමය් ඒක දුන්නෙ

    හැබැයි ඉතින් මන් specialist කෙනෙක්ට නන් පෙන්නුවෙ නෑ
    එතන නර්ස්ල ඉන්නවා ලැජ්ජයි :lol:

    bda welenne, constipation enne godakma fiber adu unama, oyata oya fiber supplement ekak deela aththe :)

    oya nursla oita wada ewa dakala ban othanata ewith thiyenne ;) nursetath ahak gahala oka pennapan honda surgeon kenekta :yes:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මට Fybogel කියල එකක් දුන්න අය්යෙ
    ඒක හැමදාම උදේටයි රෑටයි බොනව
    බඩ වේලුවොත් ගැටිත්ත ගාව තුවාල වෙය් කියල තමය් ඒක දුන්නෙ

    හැබැයි ඉතින් මන් specialist කෙනෙක්ට නන් පෙන්නුවෙ නෑ
    එතන නර්ස්ල ඉන්නවා ලැජ්ජයි :lol:

    Haiyoooo mata oka unane bn nurse akka kenek issarahama? wili lajjawe ba ithin.... :lol::lol::lol: :sorry::sorry::sorry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔවු අය්යෙ
    ඒත් හිටපු ගමන් බය හිතෙනවා
    ඉස්කෝලෙ ගියෙත් නැහැ හරියකට
    මට Surgery කරන්න බයයි
    නැත්තං කරනවා
    Doctorsලත් කිව්වා Surgery කලාම ගොඩක් අමාරු වෙනව කියල :(

    ඒ දෙකේ වෙනස මොකක්ද අය්යෙ
    මගේ චූට්ටං ගැටිත්තක් තියෙන්නෙ

    මම එක ඩොක්ටර් කෙනෙක්ගෙන් ගත්ත බේත් එක දිගටම
    ක්‍රීම් ජාති තම දුන්නෙ හරිගියෙ නෑ
    එයා කිව්වා බේත් වලින් හොද කරන්න බෑ Surgery එකක් කරන්න කියල
    ඒත් එයා කිව්ව constipation හදාගන්නෙ නැතුව ඉන්න පුලුවන් නන් පස්නයක් නෑ කියල
    constipation හැදුනම වෙන්නෙ ඒ ගැටිත්ත තුවාල වෙල ලොකු වෙනව කිව්ව
    Surgery එක කලාම අමාරුය්ලු අය්යෙ

    Thanks අය්යෙ

    Thanks අය්යෙ

    ආ දැන් අය්ය හොදට ඉන්නව
    මුල් දවස්වල අවුලෙන් හිටියෙ
    එයා එක දිගට බොන්න ගත්තනෙ
    මං හිතුවෙ ඔය හැමෝම කියනව වගේ බූට් කෑවම අපෙ අය්යත් එක දිගට බොයි කියලා
    සතියක් දෙකක් බීල නතර කලා :lol:
    හැබැය් දැන් අය්ය කෙල්ලො ගැන කතා කරන්නෙවත් නැහැ
    ඒත් හොද අක්කෙක් හම්බුනොත් හරි
    අර කපටි ගෑනි නෙ අය්යගෙ මුල්ම love එක උනෙ
    ඒකයි අය්යට කෙල්ලො එපවෙල තියෙන්නෙ :(

    ඒකි ඉට පස්සෙත් කතා කලා
    අපේ අය්යා කෝල් එක කට් කරනව
    අන්තිමෙ නම්බර් එකත් blacklist දැන්මා :lol:

    Thanks අය්යෙ

    එල.. උඹේ අයියා හොඳ එකෙක්නෙ.. අයියට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි..
    ඔලුව අව්ල් කරගන්න එපා.. ඕව එච්චර හිතන්න ඕන ලෙඩ නෙවෙයි..උඹට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    නැහැනෙ අය්යෙ
    මට දුන්නෙ tronolane, Preparation h ඔය දෙක තමා
    ඒත් ඕව hemorrhoids වලට ගන්න cream
    ඒකෙ ලියලම තියෙනව
    fissure වලට බේත් නැතිලු
    තව doctor කෙනෙක් දුන්න
    SPC එකෙන් ගන්න බේතක්
    ඒ බේත ඒකෙ විතරයි තියෙන්නෙත්
    ඒක inject කලාම ඔලුව බම්ප් වෙනවා පැයක් විතර යනකන් :lol:

    ok api denne 0.2% gtn cream for local application
    with lignocaine gel for local application
    gtn cream ekata headache ekak enawa samahara ayata
    so ekata pcm ganna one
     
    snazzi

    Member
    Oct 15, 2015
    1
    0
    0
    අඩෝ මගෙත් මේක තියෙනවනේ...පොඩි ගැටිත්තක් වගේ අහුවෙනවා.රිදෙන්නේ මොනවත් නැ.මේක දරුණු එකක්ද බන්...cancer එනවද...මම ගණන් ගත්තේ නෑ එක....
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    kaapan ban malli, honda rathu bath koppa dekak withara kaapan, :cool: aith naa angawal ehema hondata shakthiya enawa,;) oya eka eka ata magal leda hadenneth nee :no:

    කන්න ඕන අය්යෙ
    ඔව් අපෙ ගෙදර රතු බත් තමා හදන්නෙ
    තාත්ත කන්නෙ ඒවා විතරයි
    හැබැයි රතු බත් කන්න හොදි ඕන හෙනට
    නැත්තං ගිලෙන්නෙ නැහැනෙ

    අය්ය gym එකක් කරනවද?
    මමත් ජිම් යනව
    ඒ උනාට ජිම් එකේ සර් කිව්ව මම පොඩියි ඇඟ හැදෙන්නෙ අවුරුදු දහ නමෙන් කියලා ඒ උනාට මන් යනවා අපෙ අය්ය යන නිසා :lol:
    මන් පිටි එකකුත් බොනව gold standard කියල
    අය්ය අරන් දුන්නෙ
    පෙත්තකුත් බොනවා ඒක බිව්වම හෙන පිට් :cool:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කන්න ඕන අය්යෙ
    ඔව් අපෙ ගෙදර රතු බත් තමා හදන්නෙ
    තාත්ත කන්නෙ ඒවා විතරයි
    හැබැයි රතු බත් කන්න හොදි ඕන හෙනට
    නැත්තං ගිලෙන්නෙ නැහැනෙ

    අය්ය gym එකක් කරනවද?
    මමත් ජිම් යනව
    ඒ උනාට ජිම් එකේ සර් කිව්ව මම පොඩියි ඇඟ හැදෙන්නෙ අවුරුදු දහ නමෙන් කියලා ඒ උනාට මන් යනවා අපෙ අය්ය යන නිසා :lol:
    මන් පිටි එකකුත් බොනව gold standard කියල
    අය්ය අරන් දුන්නෙ
    පෙත්තකුත් බොනවා ඒක බිව්වම හෙන පිට් :cool:

    ow udeta oya rathu bath, kadala, kaupi, mung eta wage dewal kanna, pol sambolayak ehema hada ganna, ethakota kama diraweema pahasui, naththang samaposha guli tikak hari kanna ...

    na malli danata gym ekak karanne na, eth fitness field eken thamai weda karanne :)

    anga hemita hadei hadissi wenna epaa ;) ... gold standard eka chocolate ekak da bonne? :rolleyes: monada ganna peththa? :eek:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    එල.. උඹේ අයියා හොඳ එකෙක්නෙ.. අයියට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි..
    ඔලුව අව්ල් කරගන්න එපා.. ඕව එච්චර හිතන්න ඕන ලෙඩ නෙවෙයි..උඹට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :)
    ඔවු අය්යෙ හොද කෙනෙක් ලැබුනොත් හරි
    අපෙ අය්යට හම්බුවෙන අක්ක නම් හෙන ලකී

    bda welenne, constipation enne godakma fiber adu unama, oyata oya fiber supplement ekak deela aththe :)

    oya nursla oita wada ewa dakala ban othanata ewith thiyenne ;) nursetath ahak gahala oka pennapan honda surgeon kenekta :yes:
    ඒක බොනකොට මරු
    ජෙල් බොනව වගේ තමා හෙන උකුයි
    හැබැයි අය්යෙ සමහර දවස් වලට නම් අවුල්
    ඒපාර නිකන් බඩේ අමාරුවක් හැදිල වගේ යන්නෙ :lol:

    ඇන්ටිලා ඉන්නව නන් හරි ඉතිං
    චූටි අක්කලනේ ඉන්නෙ
    ඉතිං ටිකක් ලැජ්ජයි :(

    Haiyoooo mata oka unane bn nurse akka kenek issarahama? wili lajjawe ba ithin.... :lol::lol::lol: :sorry::sorry::sorry:
    ඒකනේ එපා වෙනව එතකොට
    පිරිමි අයට පිරිමි අය ගත්ත නම් ඉවරයිනෙ :growl:

    ok api denne 0.2% gtn cream for local application
    with lignocaine gel for local application
    gtn cream ekata headache ekak enawa samahara ayata
    so ekata pcm ganna one
    ඉතින් ඒවට හොද උනේ නෑනෙ අය්යෙ
    මං ගොඩක් කීම් ගෑවා :(

    ඒ ඔලුව කැක්කුමක් නෙමේ
    ඔලුව බම්ප් වෙනවා
    ඒක මරු ආතල් :lol:

    අඩෝ මගෙත් මේක තියෙනවනේ...පොඩි ගැටිත්තක් වගේ අහුවෙනවා.රිදෙන්නේ මොනවත් නැ.මේක දරුණු එකක්ද බන්...cancer එනවද...මම ගණන් ගත්තේ නෑ එක....
    ඒක නන් හරියට දන්නෙ නෑ අය්යෙ
    හැබැයි එතන තුවාල උනාම ලොකු වෙනව ඒ ගැටිත්ත
    අනිත් එක ලේ යනවා තුවාල වෙලා
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඒක බොනකොට මරු
    ජෙල් බොනව වගේ තමා හෙන උකුයි
    හැබැයි අය්යෙ සමහර දවස් වලට නම් අවුල්
    ඒපාර නිකන් බඩේ අමාරුවක් හැදිල වගේ යන්නෙ :lol:

    ඇන්ටිලා ඉන්නව නන් හරි ඉතිං
    චූටි අක්කලනේ ඉන්නෙ
    ඉතිං ටිකක් ලැජ්ජයි :(

    ahak gahala hitu akkalata ;) :P awilla umbawa hurathal kalla yai :lol:

    ow ehema wenne fiber walata ape bade aahara jeernaya pahasu karanaw,a mala baddhaya wage ewa hadenne ne ekai :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka

    ඉතින් ඒවට හොද උනේ නෑනෙ අය්යෙ
    මං ගොඩක් කීම් ගෑවා :(

    ඒ ඔලුව කැක්කුමක් නෙමේ
    ඔලුව බම්ප් වෙනවා
    ඒක මරු ආතල් :lol:

    fissures hoda wenna tikak kal yanawa
    eka paratama hoda wenne ne
    uba coc gahanawada?:eek:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ow udeta oya rathu bath, kadala, kaupi, mung eta wage dewal kanna, pol sambolayak ehema hada ganna, ethakota kama diraweema pahasui, naththang samaposha guli tikak hari kanna ...

    na malli danata gym ekak karanne na, eth fitness field eken thamai weda karanne :)

    anga hemita hadei hadissi wenna epaa ;) ... gold standard eka chocolate ekak da bonne? :rolleyes: monada ganna peththa? :eek:

    සමපෝස කන්න එපා කිව්වනෙ අය්යෙ
    බඩවේලනව කියල
    නැත්තන් මාත් ආසයි ඒවට :(

    මම ඔයා දාපු thread බැලුවා
    මන් හිතුවෙ gym එකක් කරන්නෙ කියල
    අපේ gym එකේ සර් අලුත් ඒවා ගෙනාව ලගදි
    Olympic කියල ජාතියක් :cool:
    ඒකෙ bar එකක් කිලෝ පහලවක් බරයි :lol:

    ඔවු ඒක මරු
    මන් මේ තුන්වෙනි බෝතලේ බොන්නෙ
    හැබැයි අය්යෙ බීපු කෝපපෙ හෝදන්නෙ නැතුව දවසක් තිබ්බම පල් ගදයි :lol:
    ඒක Amino කියල එකක්
    විකල කන්නත් පුලුවන් ඕන නන්