මට බයයි cancer එකක්වත් ද කියලmama hithanne ne okata maha thadi operation ekak karayi kiyala, podi ekak karayi , podi cut ekak dala wage oka ain karai boho wita, ehema nathnam ara inno puchchanne? anna ea wage deyak karai
ow tika dawasak ithin katta kanna wei thuwale welenakal, poddak kaama adu karala bona jaathi walin shape una nam hari
![]()
Cancerත් එනවලු එතන

එපා වෙල ඉන්නෙ
නිතරම මතක් වෙනවනේ

එහෙම කරල බලන්න ඔන අය්යෙඉදිරියේ රාළ;20189355 said:කේන්ති යන එකෙන් තමයි ඕක එන්නේ. ඒකට හේතුව වැරදි කෑම රටාවෙන් ස්නායු දුර්වල වෙන එක. හරි වෙදෙක් ගෙන් කෑම කන විදිය අහගෙන දෙන බේත් ටික බිව්වොත් මාස කීපයකින් ගොඩ දා ගන්න පුළුවනි.
එපා වෙලා ඉන්නෙ මේ දවස්වල
කාටවත් කියන්නත් බෑ
අය්යට සේප් එකේ කියාගත්තා
ඌ තාත්තට කියල
අන්තිමට doctorsල හතර පස් දෙනෙක්ගෙන්ම බෙහෙත් ගත්ත
එයාල බෙහෙත් දෙන්නෙ නෑ
හැමෝම දෙන්නෙ අර්ශස් වලට පාවිච්චි කරන cream එකක්
ඒකට කිසිම වෙනසක් උනෙ නෑ

ඒපාර අය්ය තමය් කිව්වෙ සිංහල බෙහෙත් කරල බලමු කියල
, podi ekak karayi , podi cut ekak dala wage oka ain karai boho wita, ehema nathnam ara inno puchchanne? anna ea wage deyak karai
ow tika dawasak ithin katta kanna wei thuwale welenakal, poddak kaama adu karala bona jaathi walin shape una nam hari


theruwan saranin saneepa weyi umbata
