what worries you most about the future ?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනාගතේ පට්ට ලස්සන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් රොබෝ කෙල්ලෝ ඉන්දෙද්දී, මං උන්දිහා කන්න වගේ බලද්දී මං දිහා ඔරවාගෙන බලන ගෑනියෙක් ඉඳියි ද කියන එක ගැන
    (ඒකයි මං තාමත් සිංගල් :( )
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අංශබාගෙ හැදිල එකතැන් වෙලා විදවන්න වෙන එක ගැන :( :(
    අල්සයිමර් හැදිල විදවන්න වෙන එක ගැන :( :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :(:( same here bro ehema unoth mage lamai paw bn

    උබේ සීයට එහෙම හැදිල තියෙනවද ? :sorry: :sorry:
    හැදිල නං බඩුම තමා :( :(
    අපේ නං සීය වලකජ්ජ ගැමුවෙත් අංශබාගෙන්මයි සීය ජීවත් වුන තරං කාලයක් හිටියාෙත් මටත් වෙන්නෙ ඔය ටිකමයි :( :(