ඕක නම් කුරුදු බිස්නස් කරන උන් ගහන ගේමක් වෙන්නත් පුළුවන්.wilpaththuwa kapapu ponnaya hora cassia mix karala mokak hari seen ekak giya welawe price adu una dan awuru dahayak pahalawak athi thawama kurundu price aduyi , mehe thoga ganna export karana %#@!@! kunu kolleta ganne
මොකද මෙහේ රටවල් වල ඉන්න අයට ලංකාවේ කුරුදු දැක්ක ගමන් අදුන ගන්න පුළුවන්.
හැබැයි ඉතින් බොරු කරන උනුත් සැහෙන්න ඉන්නවා, විශේෂයෙන් මුස්ලිම් උන්. අනිත් රටවල් වල ඒවා ලංකාවේ කියල විකුණනවා.
එක දවසක් පක්කෙක් ආව මට ලංකාවේ කුරුදු ගැන කියල දෙන්න, දුන්න දුවන්න හම්බයට.
ඔව්, සමහර අය දන්නේ නෑ ලංකාවේ කුරුදු ගැන.I think a lot of people(foreigners) unfortunately even some chefs also never tasted real Ceylon cinnamon before. they thinks cassia is the cinnamon.
මේ රටවල් වල සමහර උන් දර වගේ තියෙන අනිත් රටවල් වල ඒවා විකුනනවා අපේ රටේ එකවගේ.
------ Post added on Jun 24, 2026 at 3:28 PM