What is one thing Sri Lanka does better than most countries ?

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    wilpaththuwa kapapu ponnaya hora cassia mix karala mokak hari seen ekak giya welawe price adu una dan awuru dahayak pahalawak athi thawama kurundu price aduyi , mehe thoga ganna export karana %#@!@! kunu kolleta ganne
    ඕක නම් කුරුදු බිස්නස් කරන උන් ගහන ගේමක් වෙන්නත් පුළුවන්.

    මොකද මෙහේ රටවල් වල ඉන්න අයට ලංකාවේ කුරුදු දැක්ක ගමන් අදුන ගන්න පුළුවන්.

    හැබැයි ඉතින් බොරු කරන උනුත් සැහෙන්න ඉන්නවා, විශේෂයෙන් මුස්ලිම් උන්. අනිත් රටවල් වල ඒවා ලංකාවේ කියල විකුණනවා.

    එක දවසක් පක්කෙක් ආව මට ලංකාවේ කුරුදු ගැන කියල දෙන්න, දුන්න දුවන්න හම්බයට.

    I think a lot of people(foreigners) unfortunately even some chefs also never tasted real Ceylon cinnamon before. they thinks cassia is the cinnamon.
    ඔව්, සමහර අය දන්නේ නෑ ලංකාවේ කුරුදු ගැන.

    මේ රටවල් වල සමහර උන් දර වගේ තියෙන අනිත් රටවල් වල ඒවා විකුනනවා අපේ රටේ එකවගේ.
    ------ Post added on Jun 24, 2026 at 3:28 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,464
    30,448
    113
    අපායෙ දොරකඩ
    4b97aa5c4bdd105971a01733f17c7b9fe56ec611.gif




     
    • Like
    Reactions: Inigo Montoya

    DarkFox

    Active member
  • Jul 6, 2016
    342
    166
    43
    ලංකාවට වඩා හොඳ පබ්ලික් හෙල්ත් සිස්ටම් එකක් යුරෝපා රටවල තියෙනවා. ලංකාවෙත් රටේ හැටියට සේවය හොඳයි. නමුත් අංක එක නෙවේ.

    What is one thing Sri Lanka does better than most countries?​

     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,272
    6,430
    113
    වාරි කර්මාන්තය රජකාලෙ ඉඳන් පිළිවෙලකට තිබුනා කියනව නේද.