Anal fissure help plz

Miga

Member
Jun 20, 2009
29
4
3
Colombo
ඉදිරියේ රාළ;20189657 said:

මක් කිව්වා ? අර කොහොමෙයි එහෙම කියන්නේ ? මොන පදනමක් මතද ?

Dan me post eka dapu kena kiyana widihata than godakin beheth beela eyata honda wela na ne , ithin mama hithanne meka chronic anal fissure ekak..surgery ekak karala Sphinter eka ayin karanna wenne...sinhala beheth wala ehema surgery karanawanam hari wenna puluwan , eth mama nam ehema deyak ahala na machan
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

chronic anal fissure කියන්නෙ මොකද්ද අය්යෙ
ඒක හොද කරන්න බැරිද :(
 
Dan me post eka dapu kena kiyana widihata than godakin beheth beela eyata honda wela na ne ,

එයා සිංහල බේත් බොන්න තාම පටන්ගෙන නෑනෙ.

ithin mama hithanne meka chronic anal fissure ekak..surgery ekak karala Sphincter eka ayin karanna wenne...sinhala beheth wala ehema surgery karanawanam hari wenna puluwan , eth mama nam ehema deyak ahala na machan

ඔතන වෙලා තියෙන්නෙ ස්නායු දුර්වල වීම නිසා අදාළ ප්‍රදේශයේ පටක විකෘති වීමක්. ඒක පටක වර්ධනයක් වෙන්නත් පුළුවන්, පටක විනාශ වෙන්නත් පුළුවන්. මෙතන තුවාල ඇවිල්ලා තියෙන්නෙ ඒකයි. ඒකට එහෙන් මෙහෙක් කෑලි කපල අරන් දැම්මයි කියලා ලෙඩේට හේතුව නැති වෙන්නෙ නෑනෙ. ලෙඩේට හේතුව වෙන ස්නායු දුර්වලතාවයට ප්‍රතිකාර කරන්න ඕනා. නැත්තම් ඒ ස්නායු දුර්වලතාවය පවතින තුරාවට ලෙඩේ ඔඩු දුවනවා.

chronic anal fissure කියන්නෙ මොකද්ද අය්යෙ
ඒක හොද කරන්න බැරිද :(

සුද්දො ඔහොම නම් දාගෙන තියෙන්නෙ , ඕය ලෙඩේට හේතුව හොයා ගන්න බැරි කමත්, ලෙඩේට හරි බේතක් හොයා ගන්න බැරි කමත් හිංදයි. නම් වලට බය වෙන්න එපා. ඕවා අපේ වෙද්දු හොඳ කළේ සුද්දෙ රෙදි අඳින්න පටන් ගන්නත් ඉස්සර ඉඳලා.
 
ඕකටද බගන්ධරා කියන්නේ ?

නෑ , එතකොට බොක සුටුස් ගාලා බටේ දිගේ එළියට එන්න ගන්නවා ඇතුලෙ ස්ටොක් නොවී. ඒ තත්වෙට එන්න ගොඩක් කල් යනවා. තරුණ අයට එන්නෙම නැති තරම්.
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඉදිරියේ රාළ;20191971 said:
නෑ , එතකොට බොක සුටුස් ගාලා බටේ දිගේ එළියට එන්න ගන්නවා ඇතුලෙ ස්ටොක් නොවී. ඒ තත්වෙට එන්න ගොඩක් කල් යනවා. තරුණ අයට එන්නෙම නැති තරම්.

:shocked::shocked::shocked:
 
Miga

Member
Jun 20, 2009
29
4
3
Colombo
Mehemai eka chronic da actute kiyala decide karanna podi history ekak onee?

Chronic anal fissure kiyanne godak kalayak fissure eka thiyanawanam ...classically " sentinel tag present distally - eka thamai classical feature eka ( anal canal (sphinter) eka eliye gatayak wage thiyenawda?
search

mehema ekak thiyanawanm oyata thiyenne "chronic anal fissure" , mehema kiyanna amarui hariyata history ekak one malli , acute anal fissure nam significantly painful (nikan kambi katuwak anal sphinter eka athulen yanatharam ridenawa) chronic anal fissure nam ehema pain ekak na.. ara kiwwa sentinel tag eka thiyenawa

Uba surgeon kenek meet wenna giyada? eya Diagnose karada? usually ( Proctoscopy or sigmoidoscopy karala balanawa anal canal eka under General anesthesia

Ita passe Surgeon decide karanawa initially
1) Treat constipation ( stools loose karanawa)
2) Local anesthesia ( lidnocaine jelly)
3) GTN and CCB wage drugs deela balanawa

Main objective is to treat conservatively surgery karanne nathuwa ..90% kattiya mekata respond karanawa , ehema karanne naththam last thamai surgery walata yanne, eka loku surgery ekakuth nemei e gana baya wenna epa , hari doctor kenek meet wenna , ME ABOVE STEPS WALIN KARANNE SYMPTOMATICALLY TREAT KARALA BALANA EKA

If conservative managment fails, we go for surgery
Drugs walata answer karanne naththam
1) Anal dilation karanna puluwan
2) lateral anal sphinteroctomy ( sphinter eka partially ain karanawa_
3) anal advancement flap

me tika surgeon n oya katha karala oyaa hariyana ekak decide karanna ,

ELA ...mata Pm karanna , oya hari surgeon kenek hambawenna meka loku prashnyak nemei , meka thawa thiyan inna acess ennath puluwan or develop to a fistula eka nisa ikmanata treat karanna
 
තන වෙලා තියෙන්නෙ ස්නායු දුර්වල වීම නිසා අදාළ ප්‍රදේශයේ පටක විකෘති වීමක්. ඒක පටක වර්ධනයක් වෙන්නත් පුළුවන්, පටක විනාශ වෙන්නත් පුළුවන්. මෙතන තුවාල ඇවිල්ලා තියෙන්නෙ ඒකයි. ඒකට එහෙන් මෙහෙක් කෑලි කපල අරන් දැම්මයි කියලා ලෙඩේට හේතුව නැති වෙන්නෙ නෑනෙ. ලෙඩේට හේතුව වෙන ස්නායු දුර්වලතාවයට ප්‍රතිකාර කරන්න ඕනා. නැත්තම් ඒ ස්නායු දුර්වලතාවය පවතින තුරාවට ලෙඩේ ඔඩු දුවනවා.

සුද්දො ඔහොම නම් දාගෙන තියෙන්නෙ , ඕය ලෙඩේට හේතුව හොයා ගන්න බැරි කමත්, ලෙඩේට හරි බේතක් හොයා ගන්න බැරි කමත් හිංදයි. නම් වලට බය වෙන්න එපා. ඕවා අපේ වෙද්දු හොඳ කළේ සුද්දෙ රෙදි අඳින්න පටන් ගන්නත් ඉස්සර ඉඳලා.[/QUOTE]

Ubata aulak naththam kiyanawada mokkada uba me snayu sambanda karan kiyana kathawe padanama kiyala? Kindly can you tell me what your profession is? moko uba kiyana ewa oxford handbook of surgery eketh na ban..hehe patalawaganna epa hemorrohoids , anal fissure , fistula , chrons ...machan deyak kiyaddi hari scientific basis ekak athuwa kiyapan hithata ena dewal kiyanne nathuwa , mokkada uba kiyana me "nerve weakness eka"?? poddak exaplain karpan (sensory neuropathy ekak da , motor neuron disease associated da , nerve conduction disease ekak da ..elaborate please ) moko ehma deyak anal fissures wala mama ahala na...aulak ganna epa , eth waradi info denna epa machan