Nazir ge comedy video eka

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,833
    6,711
    113
    38
    Galle
    බං අර නැගෙනහිර මහා ඇමතිය උගේ facebook එකේ උගේ පොරත්වය පෙන්නන්න දාපු කොමඩි වීඩියෝ එකේ ලින්ක් එකක් තියේ නම් දියන්කෝ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නෙත් FM බැලුම්ගල නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන්න නැගෙනහිර මහා ඇමතිගේ රෙදි ගලවයි


     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,833
    6,711
    113
    38
    Galle
    නෙත් FM බැලුම්ගල නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන්න නැගෙනහිර මහා ඇමතිගේ රෙදි ගලවයි



    මේක නෙවෙයි බං උගේ facebook page එකේ ලු දාල තියෙන්නේ.

    mata facebook account එකක් නෑ බලන්න,. තියන එකෙක් ලින්ක් එක දාන්න. කවුරු හරි එළකිරි එකේ දාල තිබ්බා, දැන් හොයා ගන්න බෑ
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අරුණ උබට set උන් නැද්ද මුගේ fb page එක? ඕකේ 2nd video එක. හිනා කාල මැරෙනවා බං background music එක ඇහුවම. :lol: