android :(

navod456

Member
Apr 23, 2007
1,449
76
0
machanla man gawa tab ekak thibba eka kunu naduwak wela mama firmware eka net eken bala demma den flash unama black screen ekak enne kisideyak diplay na mokada karanne mekata
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Mcn recovery mode enne ne kiyanne ekko recovery eka crash wela neththm itn hardware awlk.

    Oke bootloader eka unlock karalada thibbe.? Hardware awulk neme nm custom recovery ekak flash karagnna puluwn wei..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    කෝච්චියේ වේගය දීලා හදේ වර්ගඵලය ගණනය කරන්න කිවා වගේ ප්‍රශ්නයක්..
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Mcn recovery mode enne ne kiyanne ekko recovery eka crash wela neththm itn hardware awlk.

    Oke bootloader eka unlock karalada thibbe.? Hardware awulk neme nm custom recovery ekak flash karagnna puluwn wei..

    eththakathawa mekai oke virus ekak thibba machan kochchara reset karath anam manan app wagayak enawa e nisa mama firmware ekak net eken bala demma passe thamai ohoma une
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    eththakathawa mekai oke virus ekak thibba machan kochchara reset karath anam manan app wagayak enawa e nisa mama firmware ekak net eken bala demma passe thamai ohoma une
    ඒ වයිරස් නෙමේ මචන්
    Per-Installed apps කියලා ටිකක් එනවා හැම එකේම වගේ
    රූට් කරලා ඒවා uninstall කරන්න ඕන
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක පුලුවන්නම් ගලවල බලන්න බෝඩ් එකේ වර්ෂන් එක ගහල ඇති. ඒක කියන්න. cpu එකත් බලල කියන්න. මගේ ළඟ ෆයිල් එක තිබුනොත් දෙන්නම්. වැරදි ෆර්ම්වෙයා එකක් ගැහුවොත් ඩිස්ප්ලේ ටච් පිස්සු කෙලිනවා. ටෙස්ට් කරන්න ගහන්න යන්න එපා ඩේඩ් බුට් වෙයි.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ooka brick wela athi. JTag karanna puluwan wei generic device ekak nam.

    uba kiyuwa eka therune na

    ඕක පුලුවන්නම් ගලවල බලන්න බෝඩ් එකේ වර්ෂන් එක ගහල ඇති. ඒක කියන්න. cpu එකත් බලල කියන්න. මගේ ළඟ ෆයිල් එක තිබුනොත් දෙන්නම්. වැරදි ෆර්ම්වෙයා එකක් ගැහුවොත් ඩිස්ප්ලේ ටච් පිස්සු කෙලිනවා. ටෙස්ට් කරන්න ගහන්න යන්න එපා ඩේඩ් බුට් වෙයි.
    hari mama ubata eke pic ekak dennam appata 2parak withara gehuwa ban hukas weida :(((
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ඕක පුලුවන්නම් ගලවල බලන්න බෝඩ් එකේ වර්ෂන් එක ගහල ඇති. ඒක කියන්න. cpu එකත් බලල කියන්න. මගේ ළඟ ෆයිල් එක තිබුනොත් දෙන්නම්. වැරදි ෆර්ම්වෙයා එකක් ගැහුවොත් ඩිස්ප්ලේ ටච් පිස්සු කෙලිනවා. ටෙස්ට් කරන්න ගහන්න යන්න එපා ඩේඩ් බුට් වෙයි.
    OGCVwG7.jpg

    1ReclII.jpg

    V4rsTjU.jpg

    qhM6N3n.jpg
     
    Last edited:

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ඒ වයිරස් නෙමේ මචන්
    Per-Installed apps කියලා ටිකක් එනවා හැම එකේම වගේ
    රූට් කරලා ඒවා uninstall කරන්න ඕන

    podi help ekak dipan ko