android bump..mcn recovery mode yanna fuluwanda.?
BA BAN BLACK SCREEN ONLY ANE MANDA BAN

Mcn recovery mode enne ne kiyanne ekko recovery eka crash wela neththm itn hardware awlk.
Oke bootloader eka unlock karalada thibbe.? Hardware awulk neme nm custom recovery ekak flash karagnna puluwn wei..
Mcn recovery mode enne ne kiyanne ekko recovery eka crash wela neththm itn hardware awlk.
Oke bootloader eka unlock karalada thibbe.? Hardware awulk neme nm custom recovery ekak flash karagnna puluwn wei..
ඒ වයිරස් නෙමේ මචන්eththakathawa mekai oke virus ekak thibba machan kochchara reset karath anam manan app wagayak enawa e nisa mama firmware ekak net eken bala demma passe thamai ohoma une
ooka brick wela athi. JTag karanna puluwan wei generic device ekak nam.
hari mama ubata eke pic ekak dennam appata 2parak withara gehuwa ban hukas weidaඕක පුලුවන්නම් ගලවල බලන්න බෝඩ් එකේ වර්ෂන් එක ගහල ඇති. ඒක කියන්න. cpu එකත් බලල කියන්න. මගේ ළඟ ෆයිල් එක තිබුනොත් දෙන්නම්. වැරදි ෆර්ම්වෙයා එකක් ගැහුවොත් ඩිස්ප්ලේ ටච් පිස්සු කෙලිනවා. ටෙස්ට් කරන්න ගහන්න යන්න එපා ඩේඩ් බුට් වෙයි.
((ඕක පුලුවන්නම් ගලවල බලන්න බෝඩ් එකේ වර්ෂන් එක ගහල ඇති. ඒක කියන්න. cpu එකත් බලල කියන්න. මගේ ළඟ ෆයිල් එක තිබුනොත් දෙන්නම්. වැරදි ෆර්ම්වෙයා එකක් ගැහුවොත් ඩිස්ප්ලේ ටච් පිස්සු කෙලිනවා. ටෙස්ට් කරන්න ගහන්න යන්න එපා ඩේඩ් බුට් වෙයි.
ඒ වයිරස් නෙමේ මචන්
Per-Installed apps කියලා ටිකක් එනවා හැම එකේම වගේ
රූට් කරලා ඒවා uninstall කරන්න ඕන