Meka mage gawa thiyenawa. mama daala thiyenne powerbank, charger, cable anan manan
http://www.ebay.com/itm/Large-Capac...hash=item4ae153cc52:m:ms1U7l0WGjRDw0WW109p8bA
මචන්ලා මට කොහේ හරි යනකොට මගේ phone charger , power bank , වගේ පොඩි පොඩි අයිටම් ටික දාගෙන යන්න බෑග් එකක් ගන්න ඕනේ..ebay එකෙන් හරි ලන්කවෙ තැනකින් හරි ගන්න ලින්ක් එකක් දියල්ලකෝ..
ලොකු ගනන් වල ඒවානම් එපා..

machan Xiaomi eken gahanawa MI backpack kiyala podi bag ekak..ekanam patta.online ganna poddak balapan
mekath balapan
http://www.gearbest.com/other-cell-phone-accessories/pp_358780.html
![]()