Genuine වින්ඩොව්ස් Product Key රිකවර් කරමු
කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මෙත් නැනේ.ඔන්න ඉතින් අද කියල දෙන්නම් පොඩි දෙයක්...
මේ ත්රෙඩ් එක වැඩක් තියෙන්නේ Genuine Windows දාලා තියෙන අයට විතරයි...

ඔන්න මුලින්ම කිව්වා...

දැන් අලුතෙන් එන Laptop/Dekstop වල වින්ඩොව්ස් 8,8.1,10 වල කී එක ස්ටෝර් කරලා එන්නේ මැෂින් එකෙමයි...
අඩුම ගානේ ස්ටිකර් එකක්වත් තියෙන්නේ නෑ Product Key එක ටයිප් කරපු...
ඒ අයට ඒ දාලා තියෙන OS Version එකම Install කරොත් Key එක නිකන්ම ගන්නවා.
වෙන Windows OS Versions දැම්මොත් නම් Key එක ගන්නේ නෑ
කොටින්ම කිව්වොත් Key එක Store කරලා තියෙන්නේ UEFI firmware or BIOS වල.
දැන් තවත් පිරිසක් ඉන්න පුළුවන් Windows Active කරලා ඒ Product Key එක හොයා ගන්න බැරි අය...
(අදාල විස්තර හොයා ගන්න බැරුව හරි මොකක් හරි හේතුවක් මත)
දැන් හදිස්සියේ හරි OS එකේ අවුලක් වෙලා අපි Full Format කරලා Clean Install කරන්න ඕනේ උනාම තමා මේකේ ප්රස්නේ එන්නේ...
එකට උත්තරයක් දෙන්නයි මේ ත්රෙඩ් එක මන් දාන්නේ.
වැඩි බයිලා ඕනේ නෑ
මෙන්න මේ Software එක download කරලා රන් කරන්න.
ඔයාගේ PC එකේ Install වෙලා තියෙන ඔක්කොම Microsoft Product වල Keys පෙන්නනවා....
Software එකේ නම nirsoft
මෙන්න Site එක http://www.nirsoft.net/
ඔය Page එකේ යටම ඇති Download Links
ලේසියට මන් මෙතනම ඒ Links ටිකත් දාන්නම්
X64 / ZIP
-----------------------------------------------------------------------------------------------------------
හරි දැන් එක තමා Sure System එක.
දැන් තව විදියක් තියෙනවා...
මෙන්න මේ VB script එක Notepad එකක ලියලා Save කරන්න productkey.vbs (.vbs Extension එක තියෙන්න නම ඕනේ එකක්)
Dekstop එකේ වගේ Save කරලා මේක Run කරාම අදාල Windows Product Key එක පෙන්නයි....
මට නම් ඔකේ ආපු Result එකයි කලින් nirsoft Software එකේ ආපු එකයි දෙකක්.
But Software එකේ තමා හරි Result එක එන්නේ...
දැන් හදිස්සියේ හරි Full Format කරලා Clean Install කරනවා නම් ඔය Key එක කලින්ම ලියලා තියාගත්තොත් හොදයි
දැන් ඉතින් ගිහින් අදුරන අයගේ PC වල Windows Product Keys උස්සනවා එහෙම නෙමෙයි...

Set WshShell = CreateObject("WScript.Shell")
MsgBox ConvertToKey(WshShell.RegRead("HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\DigitalProductId"))
Function ConvertToKey(Key)
Const KeyOffset = 52
i = 28
Chars = "BCDFGHJKMPQRTVWXY2346789"
Do
Cur = 0
x = 14
Do
Cur = Cur * 256
Cur = Key(x + KeyOffset) + Cur
Key(x + KeyOffset) = (Cur \ 24) And 255
Cur = Cur Mod 24
x = x -1
Loop While x >= 0
i = i -1
KeyOutput = Mid(Chars, Cur + 1, 1) & KeyOutput
If (((29 - i) Mod 6) = 0) And (i <> -1) Then
i = i -1
KeyOutput = "-" & KeyOutput
End If
Loop While i >= 0
ConvertToKey = KeyOutput
End Function
Dekstop එකේ වගේ Save කරලා මේක Run කරාම අදාල Windows Product Key එක පෙන්නයි....
මට නම් ඔකේ ආපු Result එකයි කලින් nirsoft Software එකේ ආපු එකයි දෙකක්.

But Software එකේ තමා හරි Result එක එන්නේ...
තව දෙයක් දැන් Product Key එක දන්නා අයත් ඇතිනේ.
මේ nirsoft Software එක දාලා බලල ඕනනම් හරිද කියලා Check කර ගන්න.
මගේ නම් Windows 7 වල පෙන්නපු එක හරි.එකේ Product Key එකත් එක්ක පෙන්නපු එක ගැලපෙනවා.
ඒ හින්ද මන් හිතනවා මගේ අනික් Macine එකේ Windows 10 වල පෙන්නපු එකත් හරි කියලා...
දැන් හදිස්සියේ හරි Full Format කරලා Clean Install කරනවා නම් ඔය Key එක කලින්ම ලියලා තියාගත්තොත් හොදයි
දැන් ඉතින් ගිහින් අදුරන අයගේ PC වල Windows Product Keys උස්සනවා එහෙම නෙමෙයි...

බට් key එක ගහද්දි version එක වෙනස් කියලා අන්තිමට ඇක්ටිව්ටර් එකෙන් දැම්මේ 