BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සිහිනය සැබෑ නොවේදෝ. . කදුලු සැමදා ලැබේවිදෝ. .
    මා පැතු වාහනය ඔහුගෙන් දිනක කෙලෙස ලැබේවිදෝ. .
    මට කදුලැල් ගෙනේවිදෝ. . ඔහු සතුටින් සිටිවිදෝ. . :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිහිනය සැබෑ නොවේදෝ. . කදුලු සැමදා ලැබේවිදෝ. .
    මා පැතු වාහනය ඔහුගෙන් දිනක කෙලෙස ලැබේවිදෝ. .
    මට කදුලැල් ගෙනේවිදෝ. . ඔහු සතුටින් සිටිවිදෝ. . :(

    :(:(:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    නැතුවාදෝ දුක වැටහෙන්නේ. . හිත මාගේ ඇයි හඩවන්නේ. .

    හදවත මාගේ සුසුමින් සැලි ගියා. . ඔබ රුව දෑසින් බොදවී මැකි ගියා. .

    cars%20lexus%20mitsubishi%20evo%20japanese%20cars%201600x1060%20wallpaper_www.vehiclehi.com_8.jpg
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    නැතුවාදෝ දුක වැටහෙන්නේ. . හිත මාගේ ඇයි හඩවන්නේ. .

    හදවත මාගේ සුසුමින් සැලි ගියා. . ඔබ රුව දෑසින් බොදවී මැකි ගියා. .

    cars%20lexus%20mitsubishi%20evo%20japanese%20cars%201600x1060%20wallpaper_www.vehiclehi.com_8.jpg

    මචන් වස් කවියක් කියපන්.. මුන්ටික හැදී ගෑවිලම යන්න.. :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නැතුවාදෝ දුක වැටහෙන්නේ. . හිත මාගේ ඇයි හඩවන්නේ. .

    හදවත මාගේ සුසුමින් සැලි ගියා. . ඔබ රුව දෑසින් බොදවී මැකි ගියා. .

    cars%20lexus%20mitsubishi%20evo%20japanese%20cars%201600x1060%20wallpaper_www.vehiclehi.com_8.jpg

    මන් තොට කිව්වා මේකේ ඉන්න බක පණ්ඩිත උන්ගේ ටෝක් අහන්නේ නැතුව ගන්න එකක් ගනින් කියලා :angry::angry:

    බලපන් මේකේ කි දෙනෙක් කිව්වද මාස 06ක් වාහන මිල අඩු වෙනවා කියලා :rofl::rofl: :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Nissan X-TRAIL රැල්ලක් ගියා :yes::yes:

    රවී මාමි එකටත් හි*වා :dull::dull:

    මු වැඩියෙන්ම විකෙනන වාහනේට බදු ගහවනේ :rofl::rofl:

    (කලින් බදු වැඩි කරාට පස්සේ වැඩියෙන්ම විකුනෙනේ Nissan X-TRAIL and Wagan R -මටත් කිව්වේ සෙල් එකක් කරන කෙනෙක්.. UNP එකට චන්දෙ දීලා දැන් සැහෙන්න කලකිරිලා ඉන්න කෙනෙක් :baffled:)