ජීවිත බුක්තිය පමනක් තියන් උබට ලිව්වනම් ඕක තාත්තට විකුනන්න බෑ. .
ඔප්පුව ලියද්දි කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය ඒ කිව්වේ වෙන කෙනෙක්ට පැවරීම/විකිනීම අයිතිය තියන් ලියන්නත් පුලුවන්. .
එහෙම දෙයක් වෙන්නැති ඔතන වෙන්න ඇත්තේ. .
උබේ ඔප්පුවේ කොපියක් පී.එම් කරපන් වෙලා තියෙනදේ මන් කියන්නම්. .
Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan
I am a lawyer
lakmal1984 , XibitZ ඔබ දෙදෙනාගේ පැහැදිලි කිරීම් ගොඩක් වටිනව. ස්තුතියි. එතකොට ලක්මාල් අර XibitZ කියන “කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය“ සෑහෙන්න ව්‍යාකූල තත්ත්වයක් නේද? එවැන්නක් ඔප්පුවක සඳහන් වුණාම ඔප්පුවේ වටිනාකමක් නැහැ නේද? එහි ඇත්තේ අර්ථශුන්‍ය අයිතියක් නේද?
Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan
I am a lawyer
මචන් උබට ඔප්පුව ලියලා තිබ්බනම් ජිවන බුක්තිය තාත්තට තිබ්බත් උබගෙන් අවසරයක් නැතුව වෙන කාටවත් විකුනන්න බැ දාන්න විදියට ... මහා ඔප්පුවෙන් විකුණුවත් උබගේ අත්සන ඕනේ .......
හොදම දේ තමා උබගේ ඔප්පුවත් අරගෙන ගිහිං හොද ඉඩම් සම්බන්ද ලෝයර් කෙනෙක්ව මුණ ගැහෙන එක ..... පොරගෙන් හරියට අහගන්න පුළුවන් විස්තරේ .....

i think u have misunderstood the situation.. life interest wasn't with him, but with his father.farther has conveyed it to this guy by keeping the life interest to him, but u speak the other way around.
when it comes to this the deed is in his name. father has conveyed it to him. not to anyone else.. u have completely misapprehended the situation.

මචං මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපෙ තාත්තා ජීවිත බුක්තිය තියල(2015 පෙබරවාරි මාසෙ) මගෙ නමට ඉඩමක් ලියලා තිබුන. මගෙ ඔප්පුව ඇවිත් තියෙද්දි, (2015 ජුනි ) මහ ඔප්පුවෙන් වෙන කෙනෙක්ට සින්නක්කර ඉඩම විකුනලා. තාත්තා නැතිෙවෙලා දන් මාසයක් විතර වෙනවා . මගෙ ඔප්පුව තමය් කලින් ලියාපදින්ච් වෙලා තියෙන්නෙ.තාත්ත වෙන කසාදයක් කරගෙන, මගෙ ගාව නෙමේ හිටියෙ, මම දැනුයි මේක දන්නේ...
මම දැන් මෙකට මොකද බන් කරන්නේ............
ඉඩම් ගැන දන්න එවුන් කියපල්ලකො....
TrueFirst , was it a gift and if so was it irrevocable . If so it cannot be revoked unless going to courts. That means you had the ownership subject to life interest. The life interest can be transferred, but the ownership cannot.
Since your deed is already registered prior to this other transfer you get the priority, meaning your right is recognized in law over the other person. In any event since you had the right to ownership you get it once the life interest is over, that is when your father is dead.
If you are not in possession you should immediately acquire possession though peaceful means if not file an action for ejection immediately if not your right can be overridden by adverse possession of 10 years from you father's death.
If the deed of gift is revocable, it can be revoked by your father without going to courts but that has to be expressly done by a deed of revocation . After that it can be transferred to another party.
From the facts I do not think this had happened. It it had happened your deed has lost its rights.
අපිටත් ඔය වැඩේම උනා .වෙන එකෙක්ගේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා අපිට වික්කා .
අපිනම් නඩු කියන්න ගියේ නෑ මොකද අපිට අනුන්ගේ ඉඩම් ඕනේ නෑ .පාඩුව විද දරා ගත්තා.

නඩු කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ මචන් උබට නම්, මොකද උඹ ඉඩම අරන් තියෙන්නෙ හොරෙක් ගෙන් නෙ? ඉතින් අවුරුද්දක් නෙමෙ අවුරුදු 500ක් නඩු කිව්වත් ඇත්ත එකා උඹට ඉඩම දෙන්නෙ නැහැ උසාවියෙන් එහෙම දෙන්න කියලා කියන්නෙත් නැහැ![]()
මචන් නඩුවක් කියනවා නම් නඩු කාලේ ඇතුලත බුක්ති විඳින්න දෙන්නෙ නැහැ දෙගොල්ලන්ටමමේ වැඩේ උනාම ගොඩක් උන් මොනවද දන්නවලුද කරන්නේ .අය්ති එකා වැඩේ දන්නේ නැත්තම් හිමීට ගෙයක් ගහනවලු .ඊට පස්සේ ඒකේ ඉඳගෙන නඩු කියනවා .නඩුව පරදිනකොට අර ගෙදර අවුරුදු 15-20 ඉදලා නිකන්ම ගේ අය්ති වෙලා .
මේ වගේ සීනුත් ඕනේ තරම් තියෙනවලු .
අපිට නම් අනුන්ගේ ඉඩම් ඕනේ නෑ බන් .පාඩුව විඳ දරා ගත්තා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන