නීතිමය උදව්වක් ඕනා..ලොකු හදස්සියක් ..

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජීවිත බුක්තිය පමනක් තියන් උබට ලිව්වනම් ඕක තාත්තට විකුනන්න බෑ. .
    ඔප්පුව ලියද්දි කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය ඒ කිව්වේ වෙන කෙනෙක්ට පැවරීම/විකිනීම අයිතිය තියන් ලියන්නත් පුලුවන්. .
    එහෙම දෙයක් වෙන්නැති ඔතන වෙන්න ඇත්තේ. .
    උබේ ඔප්පුවේ කොපියක් පී.එම් කරපන් වෙලා තියෙනදේ මන් කියන්නම්. .

    Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan

    I am a lawyer

    lakmal1984 , XibitZ ඔබ දෙදෙනාගේ පැහැදිලි කිරීම් ගොඩක් වටිනව. ස්තුතියි. එතකොට ලක්මාල් අර XibitZ කියන “කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය“ සෑහෙන්න ව්‍යාකූල තත්ත්වයක් නේද? එවැන්නක් ඔප්පුවක සඳහන් වුණාම ඔප්පුවේ වටිනාකමක් නැහැ නේද? එහි ඇත්තේ අර්ථශුන්‍ය අයිතියක් නේද?

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    lakmal1984 , XibitZ ඔබ දෙදෙනාගේ පැහැදිලි කිරීම් ගොඩක් වටිනව. ස්තුතියි. එතකොට ලක්මාල් අර XibitZ කියන “කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය“ සෑහෙන්න ව්‍යාකූල තත්ත්වයක් නේද? එවැන්නක් ඔප්පුවක සඳහන් වුණාම ඔප්පුවේ වටිනාකමක් නැහැ නේද? එහි ඇත්තේ අර්ථශුන්‍ය අයිතියක් නේද?

    එහෙම ලියන්නේ විශ්වාසයක් නොමැති විටකනේ බන්. .
    ලෝයර් ඉන්නවනේ උබ එයාට ඔප්පුවේ කොපියක් යවපන්. .
    එතකොටම හරියටම වෙලතියෙන දේ සහ කල හැකිදේ කිව්වැකි. .
    අනික තාත්තා සින්නක්කර විකුනුම් ඔප්පුවක් ලිව්වා කියන්නේ උබට කිසි බලයක් තිබිලා නෑ. .
    උබේ ඔප්පුව ලෝයර්ට යවපන් විසදුමක් ලැබෙයි. .
     
    dickensian

    Well-known member
  • Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan

    I am a lawyer

    i think u have misunderstood the situation.. life interest wasn't with him, but with his father.farther has conveyed it to this guy by keeping the life interest to him, but u speak the other way around.

    when it comes to this the deed is in his name. father has conveyed it to him. not to anyone else.. u have completely misapprehended the situation.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    මචන් උබට ඔප්පුව ලියලා තිබ්බනම් ජිවන බුක්තිය තාත්තට තිබ්බත් උබගෙන් අවසරයක් නැතුව වෙන කාටවත් විකුනන්න බැ දාන්න විදියට ... මහා ඔප්පුවෙන් විකුණුවත් උබගේ අත්සන ඕනේ .......

    හොදම දේ තමා උබගේ ඔප්පුවත් අරගෙන ගිහිං හොද ඉඩම් සම්බන්ද ලෝයර් කෙනෙක්ව මුණ ගැහෙන එක ..... පොරගෙන් හරියට අහගන්න පුළුවන් විස්තරේ .....
    :yes:
     
    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    i think u have misunderstood the situation.. life interest wasn't with him, but with his father.farther has conveyed it to this guy by keeping the life interest to him, but u speak the other way around.

    when it comes to this the deed is in his name. father has conveyed it to him. not to anyone else.. u have completely misapprehended the situation.

    Api okkkoma theruma aran thiyenne bageta u bageta kiwwa nisa.ththathay deveni wife and jeewitha bukthiya thibunu seeyai uta liyala.passe ththaha wena ekkekutath vikunala okai prashne.man uta kiyanna ona upades dunna. We all missunderstood
     
    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    mama lakmalta seen eka explan kala...
    godak thanks okkotoma help kalata...
    thaththata godaak udau karalath mata mewage dayak kale ai kiyala mama godak aulen hitiye..eya nathiwela danata masayak wenawa..malagedara wadath mama thamai godakma kale ban..e asse oyawage deyak aranchi unahama danena de kiyala nima karanna ba banz.........api athare loku contact ekak thibune nathi unath,,minissunta ganu nisa thamange lamainuth amathaka wenawa kiyala hariyatama loku padamai igena gaththa.....
     
    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    Vaveat eka masa 6 k valid wenna danna 2500k yanawa. Eeta amathara lawyer fees 1000k vage.depend on lawyer.laga patha ekek hoyaganin
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිත බුක්තිය තියං ලියන ඒව විකුණන්න බෑ ඔය විකිණීම නීත්‍යානුකූල නෑ නඩු දාපං හැබැයි නඩු කියල ඉඩම ගන්න වෙන්නෙ උඹ් දරුවන්ට නඩුව ඉවර වෙද්ද උඹ මැරිච්ච තැන ගසුත් පැලවෙලා :sorry: :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මච‍ං මට ලොකු ප්රශ්නයක් තියෙනවා. අපෙ තාත්තා ජීවිත බුක්තිය තියල(2015 පෙබරවාරි මාසෙ) මගෙ නමට ඉඩමක් ලියලා තිබුන. මගෙ ඔප්පුව ඇවිත් තියෙද්දි, (2015 ජුනි ) මහ ඔප්පුවෙන් වෙන කෙනෙක්ට සින්නක්කර ඉඩම විකුනලා. තාත්තා නැතිෙවෙලා දන් මාසයක් විතර වෙනවා . මගෙ ඔප්පුව තමය් කලින් ලියාපදින්ච් වෙලා තියෙන්නෙ.තාත්ත වෙන කසාදයක් කරගෙන, මගෙ ගාව නෙමේ හිටියෙ, මම දැනුයි මේක දන්නේ...

    මම දැන් මෙකට මොකද බන් කරන්නේ............
    ඉඩම් ගැන දන්න එවුන් කියපල්ලකො....

    මචන් සමහර විට වෙන්න ඇත්තේ ,උඹ ගාව තාත්තා හිටපු නැති නිසා ,අනික් මිනිස්සු හොර ඔප්පුවක් හදලා ඒ ඔප්පුවට තාත්තාගේ අත්සන හොරෙන් ගහන්න ඇති .ඊට පස්සේ විකුණන්න ඇති .
    හොඳම වැඩේ ගොඩින් බේර ගන්න එක .ඉස්සෙල්ලම වෙච්ච වැඩේ හරියට දැන ගන්න බලපන් .ඊට පස්සේ උඹ ඉඩම ගත්ත කට්ටිය හම්බවෙන්න යන්න .
    ඒ කට්ටියට වැඩේ පැහැදිලි කරලා දෙන්න .නඩු කියන්න ගියොත් ඕක කෙළවරක් වෙන්නේ නෑ .
    හැබැයි ඕක ගොඩක් වටිනා ඉඩමක් නම් උන් අරින එකකුත් නෑ .
    අපිටත් ඔය වැඩේම උනා .වෙන එකෙක්ගේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා අපිට වික්කා .
    අපිනම් නඩු කියන්න ගියේ නෑ මොකද අපිට අනුන්ගේ ඉඩම් ඕනේ නෑ .පාඩුව විද දරා ගත්තා .

    උඹට ඔකේ ඇත්ත අය්ති කාරයා කියන්න ඕනෙවට වඩා සාක්ෂි තියෙනවා .බය වෙන්න එපා .හැබැයි නඩු කියන්න ගියොත් උඹට තව අවුරුදු 10-15 යයි වැඩේ ගොඩ දාගන්න .

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    First , was it a gift and if so was it irrevocable . If so it cannot be revoked unless going to courts. That means you had the ownership subject to life interest. The life interest can be transferred, but the ownership cannot.
    Since your deed is already registered prior to this other transfer you get the priority, meaning your right is recognized in law over the other person. In any event since you had the right to ownership you get it once the life interest is over, that is when your father is dead.
    If you are not in possession you should immediately acquire possession though peaceful means if not file an action for ejection immediately if not your right can be overridden by adverse possession of 10 years from you father's death.
    If the deed of gift is revocable, it can be revoked by your father without going to courts but that has to be expressly done by a deed of revocation . After that it can be transferred to another party.
    From the facts I do not think this had happened. It it had happened your deed has lost its rights.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    True
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපිටත් ඔය වැඩේම උනා .වෙන එකෙක්ගේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා අපිට වික්කා .
    අපිනම් නඩු කියන්න ගියේ නෑ මොකද අපිට අනුන්ගේ ඉඩම් ඕනේ නෑ .පාඩුව විද දරා ගත්තා.

    නඩු කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ මචන් උබට නම්, මොකද උඹ ඉඩම අරන් තියෙන්නෙ හොරෙක් ගෙන් නෙ? ඉතින් අවුරුද්දක් නෙමෙ අවුරුදු 500ක් නඩු කිව්වත් ඇත්ත එකා උඹට ඉඩම දෙන්නෙ නැහැ උසාවියෙන් එහෙම දෙන්න කියලා කියන්නෙත් නැහැ;)
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    uba kiyala thiyena karunu gatalu sahagathai.

    hodama de lawyer kenek hambawela visthara kiyala advice ekak ganna eka.

    menna me dewal gana hoyala balanna.

    1. mema idamata plan ekak thiyanawada ?
    2. ubata oppuwa liyala thiyenne plan eka anuwada ?
    3. maha oppuwa kiyanne mokakda ? eka nobedu.. idamakda, thatha ara wena aythikarayo innawada ?
    4. wena kenekuta liyapu eka horen liyapu ekak kiyala sakada ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    නඩු කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ මචන් උබට නම්, මොකද උඹ ඉඩම අරන් තියෙන්නෙ හොරෙක් ගෙන් නෙ? ඉතින් අවුරුද්දක් නෙමෙ අවුරුදු 500ක් නඩු කිව්වත් ඇත්ත එකා උඹට ඉඩම දෙන්නෙ නැහැ උසාවියෙන් එහෙම දෙන්න කියලා කියන්නෙත් නැහැ;)

    මේ වැඩේ උනාම ගොඩක් උන් මොනවද දන්නවලුද කරන්නේ .අය්ති එකා වැඩේ දන්නේ නැත්තම් හිමීට ගෙයක් ගහනවලු .ඊට පස්සේ ඒකේ ඉඳගෙන නඩු කියනවා .නඩුව පරදිනකොට අර ගෙදර අවුරුදු 15-20 ඉදලා නිකන්ම ගේ අය්ති වෙලා .
    මේ වගේ සීනුත් ඕනේ තරම් තියෙනවලු .
    අපිට නම් අනුන්ගේ ඉඩම් ඕනේ නෑ බන් .පාඩුව විඳ දරා ගත්තා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන
     
    මචන් නඩුවක් කියනවා නම් නඩු කාලේ ඇතුලත බුක්ති විඳින්න දෙන්නෙ නැහැ දෙගොල්ලන්ටම
    එහෙම හොරෙන් ඉඳලා නඩුව ඉවර වෙද්දි උඹ කිව්වා වගේ අවුරුදු 15ක් නෙමේ 50ක් ගියත්
    නඩු කියපු කාලේ බුක්ති කාලෙන් අඩුකරනවා
    එතකොට ඌ 50ක් ඉඩම බුක්ති වින්ඳට ගෙවන්නත් වෙනවා
    අන්තිමට ගේත් නැහැ