ඇඩ්සෙන්ස් ගන්න බැරිද?
වෙබ් එකට ඇඩ්සෙන්ස් ගන්න ඉල්ලලා ගන්න බැරිවුන අය එන්න. .
ගොඩක් අය ගූගල් ඇඩ්සෙන්ස් ඉල්ලුවට ලැබෙන්නේ නෑනේ. .
අනිත් propeller ads media, adversal, infolinks, media net,pop ads, pop cash, chitika, yllix media වගේ ඒවලිනුත් ලේසියෙන් ඇඩ්ස් ගන්න බෑ. .
එහෙමයි කියලා වෙබ් එකක් තියන් නිකන් උඩ බලන් ඉන්න බෑනේ. . මෙන්න ඒකට විසදුම. .
මම මේ කියන්න හදන්නේ Revenue Hits ගැන. .
මේ පල්ලේහ විස්තර මුලින් බලලා ඉන්නකෝ. .
"Revenue Hits is a very strong network with several years in the industry.
I’ve been working with them for 2 years and so far the results have been great.
Revenue Hits is a Performance Ad network, which means they pay you for results (CPA, which is great for many niches).
Revenue Hits has an advanced platform that learns from your Ads so if you give them a try make sure to keep their ads running for at least 3-4 days to get the best results.
Another great thing is that they have different monetization channels available.
You can create banner ads, sliders, pop -unders, buttons and more. Revenue Hits pays on a NET 30 basis and they issue payments via wire, Paypal and Payoneer!
Create your account and get started in just a few minutes!"
හරි දැන් වැඩේ පටන් ගමු මුලින්ම මේ පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. .
මෙකෙන් රෙජිස්ටර් වුනොත් ඒ මොහොතෙම වෙබ් එකට අඩ්ස් දාගන්න පුලුවන්. . එහෙම අකමැති අය කෙලින්ම වෙබ් එකට ගිහින් රෙජිස්ටරර් වෙන්න. .
වෙබ්/බ්ලොග් හදන අයට රෙජිස්ටර් වෙන විදිය කියල දෙන්න ඕනේ නෑනේ නේ?
හරි දැන් රෙජිස්ටර් වුනානම් ඇඩිස් ටික වෙබ්/බ්ලොග් එකට දාගමු. .
Placements වලින් කැමති විදියකට ඇඩ්ස් හදාගන්න. .
"First, you need to add a website (URL and name) and then select a new placement to add.
A placement is an ad designed to be someplace in your website. They have several type of ads including:
Banners
PopUnders (my favorites)
Slider
Shadow Box
Top Banner
158*21 Button
Footer
Interstitial (my second favorite)
PopUnders and Interstitials have worked great for me with several networks because the click rate can be really high and you don’t need to get clicks in your banners to earn money.
I’ve seen RevenueHits rates going from $0.5 CPM and up to $30 or more per CPM. If course this all depends on the country and type of traffic you’re receiving.
The results won’t be the same if you’re getting Mac OS X traffic from Venezuela as they could be if you receive Android traffic from the UK for example."
වැඩේ තේරෙන්න ඇතිනේ. . මොනව හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. .