internet eken salli poddak hoyanna.......

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    podi salary ekaka jobak karanne.education watath e salli madi.internet eken salli poddak hoyanna kiyala dennako.i have computer knowledge..but internet eken money hoyanna widiya dannene..godak pin:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    විශේෂ හැකියා තිබේ නම් upwork,fiverr,elancer..... ඉවසිමයි දවස ගානේ අලුත් දෙවල් ඉගෙන ගන්න අසිමිත උනන්දුවකුයි තිබේ නම් forex ... ඕන කුනු ගොඩක් කාගේ හරි ඇගේ ගහලා පුරුදු නම් ebay selling ... :yes: oya mukuth beri nam no e-money for u:rolleyes::baffled:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    විශේෂ හැකියා තිබේ නම් upwork,fiverr,elancer..... ඉවසිමයි දවස ගානේ අලුත් දෙවල් ඉගෙන ගන්න අසිමිත උනන්දුවකුයි තිබේ නම් forex ... ඕන කුනු ගොඩක් කාගේ හරි ඇගේ ගහලා පුරුදු නම් ebay selling ... :yes: oya mukuth beri nam no e-money for u:rolleyes::baffled:

    ebay selling uba karanawada ban? owa karadara nadda shipping procedure eka?