Nissan Leaf adu wela naane?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=leaf

    ko leaf wala tax eka laksha 10 kin adu unaata adu welaa naane??
    :oo::oo:

    වැඩි වෙන ඒවා ඉක්මනට වැඩි උනාට මොන මුදලාලිද බන් අඩු කරලා දෙන්නේ ....

    කලින් ගෙනාව ඒවා කියලා අඩු නොකර ඉන්නව මිසක්
    :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    wadi wena ewa nam anith paththata wadi wenawa. eth adu wena ewa eka para adu wenne naha ban. sathi 2-3k yanakota adu wei
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,373
    113
    Auckland
    25ට තිබ්බ එක 50 වෙන්න වැඩි කරල ඒකෙන් 10ක් අඩු කරාට ගනන් අඩු වෙන්නෙ නෑ :lol::lol::lol:

    ඔය විකුනන්න තියන ඔක්කොම වාහන ටැක්ස් වැඩි වෙන්න කලින් ගිය අවුරුද්දෙ ගෙනාපුවා.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,729
    8,510
    113
    In Your Heart
    25ට තිබ්බ එක 50 වෙන්න වැඩි කරල ඒකෙන් 10ක් අඩු කරාට ගනන් අඩු වෙන්නෙ නෑ :lol::lol::lol:

    ඔය විකුනන්න තියන ඔක්කොම වාහන ටැක්ස් වැඩි වෙන්න කලින් ගිය අවුරුද්දෙ ගෙනාපුවා.
    :yes::yes::yes:
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඕවා දැම්මම අඩු වෙන්නෙ නැහැ බං උං ගෙනල්ලා තියෙන ඒවා විකුණන්නත් එපැයි
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්ක්ට එක දවසෙන් වෙනස් වෙන්නෙ නැහැ මචන්
    තව සති 2ක් 3ක් යනවා ඕක මාර්කට් එකට දැනෙන්න:)