http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=leaf
ko leaf wala tax eka laksha 10 kin adu unaata adu welaa naane??

ko leaf wala tax eka laksha 10 kin adu unaata adu welaa naane??




ow e wage news ekak meke giya..poddak balapan pic ekak ekkama details dala thibba![]()
circular eke tax adu una 1 million walin. market eke kisi wenasak naane?


http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=leaf
ko leaf wala tax eka laksha 10 kin adu unaata adu welaa naane??![]()



වැඩි වෙන ඒවා ඉක්මනට වැඩි උනාට මොන මුදලාලිද බන් අඩු කරලා දෙන්නේ ....
කලින් ගෙනාව ඒවා කියලා අඩු නොකර ඉන්නව මිසක්
![]()
Ehema thamai bn. tax wadi wenakota wadi unata, tax adu unata adu wennema na
wadi wena ewa nam anith paththata wadi wenawa. eth adu wena ewa eka para adu wenne naha ban. sathi 2-3k yanakota adu wei






25ට තිබ්බ එක 50 වෙන්න වැඩි කරල ඒකෙන් 10ක් අඩු කරාට ගනන් අඩු වෙන්නෙ නෑ
ඔය විකුනන්න තියන ඔක්කොම වාහන ටැක්ස් වැඩි වෙන්න කලින් ගිය අවුරුද්දෙ ගෙනාපුවා.


