** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    comedown-gun.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    විලි ලැජ්ජාවේ බෑ :dull::baffled::baffled: මොකද බන් මේ අපේ එවුන්ට වෙලා තියෙන්නේ :oo: හරියට වෙනම wicket එකක bat කරනවා වගේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    විලි ලැජ්ජාවේ බෑ :dull::baffled::baffled: මොකද බන් මේ අපේ එවුන්ට වෙලා තියෙන්නේ :oo: හරියට වෙනම wicket එකක bat කරනවා වගේ

    මයිකල් වෝන් හරි නේද...:dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    මයිකල් වෝන් හරි නේද...:dull::dull:

    සිරාවට බන් ඇත්ත කතාව :( අපේ එවුන් බන්ගලියන්ට හරි zimbabwe හරි අල්ලාගෙන ටෙස්ට් match ටිකක් ගැහුවා නම් ඉවරයි :growl: english කාරයෝ වෙන කොහෙන් හරිත් හිනා වෙනවා ඇති බන් :frown: ඊලගට aussie ල එක්කත් ඔච්චරම තමයි :rolleyes::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    සිරාවට බන් ඇත්ත කතාව :( අපේ එවුන් බන්ගලියන්ට හරි zimbabwe හරි අල්ලාගෙන ටෙස්ට් match ටිකක් ගැහුවා නම් ඉවරයි :growl: english කාරයෝ වෙන කොහෙන් හරිත් හිනා වෙනවා ඇති බන් :frown: ඊලගට aussie ල එක්කත් ඔච්චරම තමයි :rolleyes::baffled:

    ඔව් මචන්.හැබැයි aus උන්ට හොඳට කැරකෙන පිච් ටිකක් හැදුව නන් හරි...:) හැබැයි ඉතින් වැඩේ කියන්නේ අපේ උන්ටත් ඒ පිච් වල ගහන්ඩ බෑනේ...:rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    ඔව් මචන්.හැබැයි aus උන්ට හොඳට කැරකෙන පිච් ටිකක් හැදුව නන් හරි...:) හැබැයි ඉතින් වැඩේ කියන්නේ අපේ උන්ටත් ඒ පිච් වල ගහන්ඩ බෑනේ...:rofl:

    ඔව් හැබැයි, උන්ගේත් spinners ල දෙන්නෙක් එනවා නෙහ් :baffled: අර zampa ද මොකාද කියන ලෙගී නෑ හැබැයි squad එකේ :P:P පොර සිරාවට දානවා නෙහ්:growl: අනේ මන්ද බන් :dull::dull: