ar kawuda kiwwa eka hari ban ape un dewani team ekka thamai gassanna one

වැඩක් නෑ බන් මෙහෙම නන් මැච් බලලා...සසර කලකිරෙනවා...
![]()

Oya dawas dekan match eka iwara karala ithiri daws wala shopping karanna yanna hadanne![]()

වැඩක් නෑ බන් මෙහෙම නන් මැච් බලලා...සසර කලකිරෙනවා...
![]()

Oya dawas dekan match eka iwara karala ithiri daws wala shopping karanna yanna hadanne![]()

විලි ලැජ්ජාවේ බෑමොකද බන් මේ අපේ එවුන්ට වෙලා තියෙන්නේ
හරියට වෙනම wicket එකක bat කරනවා වගේ

මයිකල් වෝන් හරි නේද...![]()
අපේ එවුන් බන්ගලියන්ට හරි zimbabwe හරි අල්ලාගෙන ටෙස්ට් match ටිකක් ගැහුවා නම් ඉවරයි
english කාරයෝ වෙන කොහෙන් හරිත් හිනා වෙනවා ඇති බන්
ඊලගට aussie ල එක්කත් ඔච්චරම තමයි 

ea mokakda seen eka![]()

සිරාවට බන් ඇත්ත කතාවඅපේ එවුන් බන්ගලියන්ට හරි zimbabwe හරි අල්ලාගෙන ටෙස්ට් match ටිකක් ගැහුවා නම් ඉවරයි
english කාරයෝ වෙන කොහෙන් හරිත් හිනා වෙනවා ඇති බන්
ඊලගට aussie ල එක්කත් ඔච්චරම තමයි
![]()
හැබැයි ඉතින් වැඩේ කියන්නේ අපේ උන්ටත් ඒ පිච් වල ගහන්ඩ බෑනේ...
ඔව් මචන්.හැබැයි aus උන්ට හොඳට කැරකෙන පිච් ටිකක් හැදුව නන් හරි...හැබැයි ඉතින් වැඩේ කියන්නේ අපේ උන්ටත් ඒ පිච් වල ගහන්ඩ බෑනේ...
![]()
අර zampa ද මොකාද කියන ලෙගී නෑ හැබැයි squad එකේ 
පොර සිරාවට දානවා නෙහ්
අනේ මන්ද බන් 

ade thatamala thatamala 100kvath gahuovoth loku deykSri Lanka 70/6 (26.2 ov)![]()