සහජීවනය @ මඩවල පාසල මහනුවර
ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන් !
is this true ?
if this is true ...
unbelievable ..
මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !
මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ?
කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ !
පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්‍යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.
දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
ලින්ක් එක #madawalanews කියන site එකක මේක එදාම දාපු හැටි.
හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........
ආයිත් කියන්න ඕන
''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''
http://www.madawalanews.com/2016/05/i_914.html
https://www.facebook.com/arpanangala/videos/1167621476603052/

අනිවා, පාතිවාදයට රුකුල් දෙන ආණ්ඩුව සහ පොලීසිය. වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න බැරි බලු ආණ්ඩුව. 