සහජීවනය @ මඩවල පාසල මහනුවර

thilan007

Active member
  • Mar 20, 2008
    451
    138
    43
    සහජීවනය @ මඩවල පාසල මහනුවර

    ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන් !
    is this true ?
    if this is true ...
    unbelievable ..
    මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !
    මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ?
    කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ !
    පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.
    දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
    ලින්ක් එක ‪#‎madawalanews‬ කියන site එකක මේක එදාම දාපු හැටි.
    හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........
    ආයිත් කියන්න ඕන
    ''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
    එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''

    http://www.madawalanews.com/2016/05/i_914.html

    https://www.facebook.com/arpanangala/videos/1167621476603052/
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද, අපේ ලමයින්ගේ අනාගතය ගැන මාර බයක් දැනෙනවා.
    මුන් එක්ක මේ රටේ වසන්න නම් බෑ.
     
    • Like
    Reactions: thilan007

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "madavala Madeena" kiyanna thambi iskoleyakda bn ?

    oka CID ekata Denna barida ?


    Mchn oka puluwan tharam prassidda karapan..Puluwannam Forces vala adurana loku katahari kiyala thiyapan..me ena pota hoda na,mchn okunge sanvidane name eka mokakda ?

    Ah mchn "Sinhala Buddhist Kiyala page ekak tiyenawa FB eke,unta Oka dila publish karanna kiyanna,ethekota godak denekta oka pennana puluwan..
     
    • Like
    Reactions: thilan007

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මචං, මඩවල ඉස්කෝලෙට ගිහින් බේරුමක් කර ගන්න වෙයි වගේ මේක.. අපි හැමෝම යමුද මචංල... කට්ටිය එනව නම් මම මූලික වෙලා යනව.... දෙකක් කියල මැරුම් කන්න ලෑස්ති වෙන්න එපා කියල එන්න ඕන බන් මුන්ට :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: thilan007

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි මොහොතකට හිතුවත් ඔය සිද්ධිය ජාතිවාදී සුළුතරයේ වැඩක් කියලා, එහෙම නැත්නම් පරණ ජනාධිපති බලයට ගේන්න කරන කුමන්ත්‍රණයක් කියලා, ඇයි එහෙනම් මුස්ලිම් බහුතරය නිහඬ මේක ගැන ???

    හේතුව තමයි සද්දෙ වහල ඉන්න බහුතරය මේකට කැමතියි. ඔය සහජීවන ඔස්තාද්ලා මේක තේරුම් ගත්තොත් හොඳයි. මේක තමයි අනාගතයේ ඉරණම. ඌරා පැටව් ගහනවා වගේ වෙන ජනගහන වර්ධනය නීතියෙන් පාලනය කළේ නැත්නම් ?????
     
    • Like
    Reactions: thilan007

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
    එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''

    :cool: අනිවා, පාතිවාදයට රුකුල් දෙන ආණ්ඩුව සහ පොලීසිය. වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න බැරි බලු ආණ්ඩුව. :growl:
     
    • Like
    Reactions: thilan007

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මම නම් කියන්නේ ලංකාවේ සියලුම පාසල් නිර්ආගමික පාසල් කරන්න ඕන කියලයි. ඉස්කෝල සිංහල පාසල්, දමිල පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, පිරිමි පාසල් ගැහැණු පාසල් වශයෙන් වෙන් නොකල යුතුයි. ආගමික කටයුතු පාසල්වලින් ඉවත් කොට ඒවා දහම් පාසල් වලට භාර දිය යුතුයි. සියලුම පාසල් ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම කලයුතු අතර සිංහල හා දමිල භාශා අනිවාර්ය කලයුතුයි. සිංහල දමිල භාශා දෙකම සමත් උනොත් විතරක් සාමාන්‍ය පෙල විභාගය සමත් යැයි සැලකිය යුතුය.
    මේ මාගේ අදහසයි
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මම නම් කියන්නේ ලංකාවේ සියලුම පාසල් නිර්ආගමික පාසල් කරන්න ඕන කියලයි. ඉස්කෝල සිංහල පාසල්, දමිල පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, පිරිමි පාසල් ගැහැණු පාසල් වශයෙන් වෙන් නොකල යුතුයි. ආගමික කටයුතු පාසල්වලින් ඉවත් කොට ඒවා දහම් පාසල් වලට භාර දිය යුතුයි. සියලුම පාසල් ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම කලයුතු අතර සිංහල හා දමිල භාශා අනිවාර්ය කලයුතුයි. සිංහල දමිල භාශා දෙකම සමත් උනොත් විතරක් සාමාන්‍ය පෙල විභාගය සමත් යැයි සැලකිය යුතුය.
    මේ මාගේ අදහසයි

    nicely said..............

    othana jathivadayak ne,the issue is principal, parents against for principal. school academic activities going down bad to worst due to current principal administration. and also i heard some sinhala teachers protecting the principal, seems like some racial and political games going on............. mostly fuelled by external extremist groups like our elakiri jathivadi members.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    *න්නයො අගමැති වෙලා නිවටයො ජනාධිපති උනාම ඔහොම තමා අපි ඔව ඒකාලෙම කියුවෙ වෙන්නෙ මොකක්ද කියල දැන් හැමොටම ඇස් පනාපිට වෙනස දැනෙනවනෙ, මුන්ට් චන්දෙ දුන්න පරයන්ට ගස් බැදල ගහන්ඩ ඔනෙ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13315340_1125622280794282_3592056172680267115_n.jpg
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    421
    76
    28
    මම නම් කියන්නේ ලංකාවේ සියලුම පාසල් නිර්ආගමික පාසල් කරන්න ඕන කියලයි. ඉස්කෝල සිංහල පාසල්, දමිල පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, පිරිමි පාසල් ගැහැණු පාසල් වශයෙන් වෙන් නොකල යුතුයි. ආගමික කටයුතු පාසල්වලින් ඉවත් කොට ඒවා දහම් පාසල් වලට භාර දිය යුතුයි. සියලුම පාසල් ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම කලයුතු අතර සිංහල හා දමිල භාශා අනිවාර්ය කලයුතුයි. සිංහල දමිල භාශා දෙකම සමත් උනොත් විතරක් සාමාන්‍ය පෙල විභාගය සමත් යැයි සැලකිය යුතුය.
    මේ මාගේ අදහසයි
    adahasa varadi..venas krgana
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    adahasa varadi..venas krgana

    මොකක්ද වැරද්ද. පාසල් පද්ධතිය ආගම ජාතිය ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් නොකල යුතුයි. ආගමික කටයුතු ඉගැන්වීම ඒඒ ආගමට අයත් දහම් පාසල් බලාගනියි.