මම කරලා තියෙනවාNawaloka hospital eke baby delivery karala thiyana aya innawada Loku help ekak ona.
![]()

මම කරලා තියෙනවාNawaloka hospital eke baby delivery karala thiyana aya innawada Loku help ekak ona.
![]()

Depending on de doc n time..hospital charges are same 24hr round but doc charges r high during night time...my son saw de first light with de aid of Prof.Vijith n co...I paid 185,000 which included hospital n doc chargers
එතකොට ඒ කියන්නේ උබට සේරටම ගියේ ලක්ෂ 2ක් වගේ? ශේප් නේ බන් ඒ ගාන...කොයි කාලේද මේ?![]()


geniyanna ona badu monada ban ammagei babagei
mehe ganan kiwwoth ubala adanawa lamai epa kyala
NVD - 7500 start finall bill eka 11000-12000 wenawa ( 1day private )
C - 17000 starting iwara weddi 25000 vithara wenawa (4days) private room
oya ganan 40 wedi karala ganan hadaganilla





Ela elaමගෙ පුතා ලැබුනේ නවලෝක එකේ....
ඩොක්ටර් හේමන්ත දොඩම්පහලව චැනල් කරන්න..
ගාන රුපියල් ලක්ශයකට අඩුයි..
නෝමල් බර්ත් එකක් නම්..
ඩොක්ට පසනලි ඉන්වොල්වෙනව හැම දේකටම..
ඒ එක්කම බබා හම්බ උනාම පෙන්නන්න ඩොක්ට දුමින්ද පතිරනට.....
එයාව තියාගන්න හැම දේකටම ඊටපස්සෙ.....
කරදරයක් නෑ...
මගෙ පුතාට දැන් අවුරුදු 9ක්..
තවම පෙන්නන්නේ දුමින්ද පතිරනට....
මගේ අදහස කිව්වේ..
ඩොක්ටර් ල දෙන්නම මාව නමින් ම දන්නව..
ගිහින් හම්බ වෙලා කතා කරගන්න,,
හැම දෙයක් ම හොදයි...





Nawaloka hospital eke baby delivery karala thiyana aya innawada Loku help ekak ona.
![]()
mekai ban mata denaganna ona ammatai babatai geniyanna ona badu list eka hariyatamaMokakda Kase Eka..