Tnx machoo... slt ekak baluwe unge gb wadi neda dialog walata wada.මචං ෆෝන් එකේ 4g තියෙනවනම් අනික් නෙට්වර්ක් සර්ච් කරලා බලහන්.
සිග්නල් ටික බලගතහැකි එතකොට.
මතක ඇතුව ගේ ඇතුලේ ඉදන් කරපන්.
මොකද රවුටරේ එළියේ තියන්නේ නැනේ.
දෙකම හොඳයි.
4G එකේ අවුල යුසර්ල වැඩිවෙද්දී ස්පීඩ් අඩුවෙන එක.
උම්බලගේ ගෙවල් ළඟ හෝ ලගපාත කණු තියෙනවද කියල බලහන්.
මල් බබා මෙම්බර්ට තියෙනවා SLT 4G කනෙක්ෂන් එකක්.
උට සිග්නල් උපරිම තියෙද්දී 80+MBPS ඇවිත් තියෙනවා.
ඩයලොග් එකේ දැන් යුසර්ලා ටිකක් වැඩියි,
මම නම් ADSL හරිය.
දන්නා දේවල් ටික තම කිව්වේ.එල
ගොඩක් ස්තුති
Tnx machoo... slt ekak baluwe unge gb wadi neda dialog walata wada.
ඔවු 10ක් වැඩි
ගානට කවුන්ට් වෙනවා.
කනෙක්ෂන් එකක් අරගෙන networx software එකත් install කරගනින් මචං.
data යන ගාන මොනිටර් කරගන්න
Connection eke drop wena case nadda ban, service ehema hodada.![]()
Network drop wena case., after sales service kohomada ban? Bar 2i enne gedarata ethi weidha?
Kawwda ban kiwwe? SLT unta stable connection dena eka loku deyak newei ehema wenne reflected signals awoth thamai.
Tnx machan, slt gannawa mokada gb wadinisa.. tnxමම පාවිච්චි නොකරන හින්ද ඔය ඩ්‍රොප් වෙන සීන් එකනම් දන්නේ නැ.
දෙකේම හොඳයි අෆ්ටර් සර්විස්.
හැබැයි සමහර පති වලට SLT අවුල් කියනවා.සර්විස් එක
ඕක ඉතින් රීජනල් ඔෆිස් එකේ ප්‍රශ්න තම.
උම්බ මෙහෙම කරහන් ඔය දෙකේම ඩයලොග්/SLT කතා කරලා ටෙස්ටින්ග් කරලා බලහන්.
උන්ගේ එනවා මයේ හිතේ එකෙක් හෝ දෙන්නෙක් රවුටර් උස්සන් සිග්නල් චෙක් කරන්න.
දෙකෙන් හොඳ එක ගනින්.


habai itin uba connection ain karanna hadanawanam aduma awruddakwath use karala thiyanna ona neththam connection eka disconnect karannellu bn

Tnx machanhttp://www.elakiri.com/forum/showthread.php?t=1707503
onna oka balapan
signal test eke signal kanu 3nak wath nethnam ganna epa kiyalai kiyanne
use karana un wedi wenakota sorry.com wenawa saho
http://www.elakiri.com/forum/showthread.php?t=1707503
onna oka balapan
signal test eke signal kanu 3nak wath nethnam ganna epa kiyalai kiyanne
use karana un wedi wenakota sorry.com wenawa saho