පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේකෙන් වෙන්නෙ මේ හුයන්නලාට කලින් ගත්ත බදු ආදායමත් අඩු වෙන එක
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එතකොට දැන් රජයේ කරගෙන යන්නෙ බදු ආදායමින් විතරක්ද? ජනතාවට එලොව තරැ පෙන්නන ගමන් අගමැතිට ලක්ෂ 600 ක වාහන?. ගංවතුර සහන දෙන්නෙත් රජයේ සේවකයන්ගෙ දිනක වැටුපට පින් සිද්දවෙන්න.. නොදොමකිං හෙමෙහ ආණුඩු

    අනේ බං මේ,

    කලින් බයියා, බයියගෙ පුතාලා, මල්ලිලා, වාහන සිය ගණන් තියාගත්තෙ අතේ සල්ලි දීල වෙන්ඩ ඇති නේද? 150ක් 200ක් සෙනගක් එක්ක ප්ලේන් පුරවගෙන වන්දනා නඩේ වගේ පිටරට සවාරි ගැහුවේ රු.75,000 ජනාධිපති පඩියෙන් වෙන්ඩැති.

    බොරුවට කෑ නොගහ හිටහහං ෆකෝ.....

    උඹ අඩුම ගානේ ජොබ් එකක් කරන එකෙක්ද කියලා කියහං.

    කෑමයි, ඇඳුනුයි, ඩේටා කාඩ් එකයි අම්මගෙන් ගන්න එකෙක් වෙන්ඩැති...

    මෙතන ආන්ඩු ගැන කෑගහන්ඩ එනවා. 18 පිරුණම ඡන්ද අයිතිය තිබ්බ පලියට මිනිහෙක් වෙන්නේ නෑ... ඉගෙන ගෙන ඉවරවෙලා රස්සාවක් අරගෙන ගෙයක් හදාගෙන මනුස්සයෙක් වෙයන්... පස්සෙ දේශපාලනේ ගැන කතා කරපන්....

    ලංකාවෙ පක්කො තමුන් හැදෙන්ඩ ඉස්සෙල්ලා ආණ්ඩුකරන එවුන් හදන්ඩ කතාව.

    ෆුට් සය්කල් එකක් ගන්ඩ සල්ලි නෑ..... ජපන් කාර් ගණන්ගියා කියලා මැරෙන්ඩ හදනවා...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේකෙන් වෙන්නෙ මේ හුයන්නලාට කලින් ගත්ත බදු ආදායමත් අඩු වෙන එක

    ඒක ඒ හුයන්නලා බලාගනී, උඹ සයිකල් කට්ටක්වත් ගන්ඩ බලපන්... ඒවා වැඩිවෙලා නෑ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13232868_1011063188979590_2715139978357361999_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ බං මේ,

    කලින් බයියා, බයියගෙ පුතාලා, මල්ලිලා, වාහන සිය ගණන් තියාගත්තෙ අතේ සල්ලි දීල වෙන්ඩ ඇති නේද? 150ක් 200ක් සෙනගක් එක්ක ප්ලේන් පුරවගෙන වන්දනා නඩේ වගේ පිටරට සවාරි ගැහුවේ රු.75,000 ජනාධිපති පඩියෙන් වෙන්ඩැති.

    බොරුවට කෑ නොගහ හිටහහං ෆකෝ.....

    උඹ අඩුම ගානේ ජොබ් එකක් කරන එකෙක්ද කියලා කියහං.

    කෑමයි, ඇඳුනුයි, ඩේටා කාඩ් එකයි අම්මගෙන් ගන්න එකෙක් වෙන්ඩැති...

    මෙතන ආන්ඩු ගැන කෑගහන්ඩ එනවා. 18 පිරුණම ඡන්ද අයිතිය තිබ්බ පලියට මිනිහෙක් වෙන්නේ නෑ...
    ඉගෙන ගෙන ඉවරවෙලා රස්සාවක් අරගෙන ගෙයක් හදාගෙන මනුස්සයෙක් වෙයන්... පස්සෙ දේශපාලනේ ගැන කතා කරපන්....

    ලංකාවෙ පක්කො තමුන් හැදෙන්ඩ ඉස්සෙල්ලා ආණ්ඩුකරන එවුන් හදන්ඩ කතාව.

    ෆුට් සය්කල් එකක් ගන්ඩ සල්ලි නෑ..... ජපන් කාර් ගණන්ගියා කියලා මැරෙන්ඩ හදනවා...

    :yes::yes::yes:

    හරියටම කියල තියෙනව....
    උඔ ඕ ලෙවෙල් ඉවර වෙලා බලපන්කො මුං ජොබ් එකක් කරන තත්වයක් හදල තියයිද කියල.... තොට නාටාඹි රස්සාවත් නැති වෙන තැනට මේ ෆක්කු වැඩ කරල ඉවරයි කියල තේරෙනකොට ටිකක් කල් යයි...
    අර යකා රජයේ සේවකයන්ට බයික් එකක් සහන මිලකට දෙන්න පුලුවන් විදියට හදපු ආර්ථිකයක් තමයි මුන් මේ විනාශ කරන්නෙ... 1600 ට ෆුක දෙන උන්ට මේව තෙරෙන එකක්යෑ...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes::yes:

    හරියටම කියල තියෙනව....
    උඔ ඕ ලෙවෙල් ඉවර වෙලා බලපන්කො මුං ජොබ් එකක් කරන තත්වයක් හදල තියයිද කියල.... තොට නාටාඹි රස්සාවත් නැති වෙන තැනට මේ ෆක්කු වැඩ කරල ඉවරයි කියල තේරෙනකොට ටිකක් කල් යයි...
    අර යකා රජයේ සේවකයන්ට බයික් එකක් සහන මිලකට දෙන්න පුලුවන් විදියට හදපු ආර්ථිකයක් තමයි මුන් මේ විනාශ කරන්නෙ... 1600 ට ෆුක දෙන උන්ට මේව තෙරෙන එකක්යෑ...

    අපොයි ඔව් අපිට තේරෙන්නේ නෑ.......

    රටේ අනාගතේ ගැන හොඳම අවබෝධෙ තියෙන්නේ උඹලා වගේ;;;

    අම්මලගෙ සල්ලිවලින් කැම්පස් යන හුජ්ජ පක්කොන්ටයි.....

    ඒ ලෙවල් කරලා ගෙදර අතේ ගගහ ඉන්න ජොබ්ලස් එවුන්ටයි.......

    බයික් එකක් ලීසිං කරගන්ඩ ආදායමක් නැතුව හයිබ්‍රිඩ් ගණන් ගියා කියල මැරෙන්ඩ යන හීන කාරයින්ටයි....

    කොමිනිකේශන් වල ෆෝන් කාඩ්-ඩෙටා කාඩ් විකුණන එවුන්ටයි තමයි ආර්තිකේ ගැන, දේශපාලනේ ගැන, රටේ අනාගතේ ගැන හොඳට තෙරුමක් තියෙන්නේ.......

    තවත් අතේ ගගහ හිටපන් එතකොට තව හොඳ හොඳ ඒවා මතක්වෙයි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිස්සු හුට්ටෙක් ....

    :angry::angry::angry::angry:

    හුත්තිගෙ ආණ්ඩුව වැඩ් දාලා ගාණ වැඩිකලේ නැත්නම් ලෙක්සස් හැරියර් එකක් ගන්ඩ බලාගෙන හිටපු පොරක් වෙන්ඩැති මෙයා....
     
    • Like
    Reactions: sidathsaumya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි ඔව් අපිට තේරෙන්නේ නෑ.......

    රටේ අනාගතේ ගැන හොඳම අවබෝධෙ තියෙන්නේ උඹලා වගේ;;;

    අම්මලගෙ සල්ලිවලින් කැම්පස් යන හුජ්ජ පක්කොන්ටයි.....

    ඒ ලෙවල් කරලා ගෙදර අතේ ගගහ ඉන්න ජොබ්ලස් එවුන්ටයි.......

    බයික් එකක් ලීසිං කරගන්ඩ ආදායමක් නැතුව හයිබ්‍රිඩ් ගණන් ගියා කියල මැරෙන්ඩ යන හීන කාරයින්ටයි....

    කොමිනිකේශන් වල ෆෝන් කාඩ්-ඩෙටා කාඩ් විකුණන එවුන්ටයි තමයි ආර්තිකේ ගැන, දේශපාලනේ ගැන, රටේ අනාගතේ ගැන හොඳට තෙරුමක් තියෙන්නේ.......

    තවත් අතේ ගගහ හිටපන් එතකොට තව හොඳ හොඳ ඒවා මතක්වෙයි.
    කවුද අප්පේ මේ මහා පොසතා , දාර්ශනිකයා. ලොල් පොනිල දවසට 1600ක් දෙනව වගේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හුත්තිගෙ ආණ්ඩුව වැඩ් දාලා ගාණ වැඩිකලේ නැත්නම් ලෙක්සස් හැරියර් එකක් ගන්ඩ බලාගෙන හිටපු පොරක් වෙන්ඩැති මෙයා....
    දැන් ඔයට ඔය කියන එකක් තියෙන්වද? :rolleyes::rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,844
    4,504
    113
    අනේ බං මේ,

    කලින් බයියා, බයියගෙ පුතාලා, මල්ලිලා, වාහන සිය ගණන් තියාගත්තෙ අතේ සල්ලි දීල වෙන්ඩ ඇති නේද? 150ක් 200ක් සෙනගක් එක්ක ප්ලේන් පුරවගෙන වන්දනා නඩේ වගේ පිටරට සවාරි ගැහුවේ රු.75,000 ජනාධිපති පඩියෙන් වෙන්ඩැති.

    බොරුවට කෑ නොගහ හිටහහං ෆකෝ.....

    උඹ අඩුම ගානේ ජොබ් එකක් කරන එකෙක්ද කියලා කියහං.

    කෑමයි, ඇඳුනුයි, ඩේටා කාඩ් එකයි අම්මගෙන් ගන්න එකෙක් වෙන්ඩැති...

    මෙතන ආන්ඩු ගැන කෑගහන්ඩ එනවා. 18 පිරුණම ඡන්ද අයිතිය තිබ්බ පලියට මිනිහෙක් වෙන්නේ නෑ... ඉගෙන ගෙන ඉවරවෙලා රස්සාවක් අරගෙන ගෙයක් හදාගෙන මනුස්සයෙක් වෙයන්... පස්සෙ දේශපාලනේ ගැන කතා කරපන්....

    ලංකාවෙ පක්කො තමුන් හැදෙන්ඩ ඉස්සෙල්ලා ආණ්ඩුකරන එවුන් හදන්ඩ කතාව.

    ෆුට් සය්කල් එකක් ගන්ඩ සල්ලි නෑ..... ජපන් කාර් ගණන්ගියා කියලා මැරෙන්ඩ හදනවා...

    කක්කා කක්කා.පොනිලට තව අල්ලපන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඔයට ඔය කියන එකක් තියෙන්වද? :rolleyes::rolleyes:

    අපෝ නෑ.... මට ඔච්චර ආදායමක් නෑ..... ඉස්සර තිබුනේ මයික්‍රෝ ට්‍රෙන්ඩ් ඔටෝ එකක්. ඒක විකුණලා, අතිනුත් දාලා අරගත්ත Ertiga එකක් දැන් තියෙන්නේ. ඒක අරගෙන දැන් අවුරුදු 2ක් වෙනවා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊට වඩා හොදයි බන් හිගා කනව 1600 මොකට *ක දෙනවද.:baffled:

    උඹට වගේ ලොකු ඉන්කම්, රිච් වයිෆ්ලා, ලොකු ෆික්ස්ඩ් ඩිපොසිට්, වතු පිටි එහෙම නෑනෙ බන් අපිට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට වගේ ලොකු ඉන්කම්, රිච් වයිෆ්ලා, ලොකු ෆික්ස්ඩ් ඩිපොසිට්, වතු පිටි එහෙම නෑනෙ බන් අපිට
    ඒක හින්ද දවස්ට 1600ට පොනිලට &ක දීපන් හොදයි හොදයි,.:confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක හින්ද දවස්ට 1600ට පොනිලට &ක දීපන් හොදයි හොදයි,.:confused::confused:

    රනිල්ගෙ *ට ලොවින ලොල්ලන්ට රටට හෙන ගැහුවත් ආර්ථිකේ බල්ලට ගියත් ගානක් නැ බන්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,844
    4,504
    113
    ඒක හින්ද දවස්ට 1600ට පොනිලට &ක දීපන් හොදයි හොදයි,.:confused::confused:

    දැන් මුගේ @ක නැතිව ඇති පොනිල පලලම .මේ දවස් වල පොනිල්ට බරටම වැඩ ඇති අර ගොන්සන් කාරයත් උදේ මම දැක්ක @ක දෙනවා ඇවිත් .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෙමි තෙමී යන උන්ට නොතෙමී යන්න අවස්ථාව උදාකල හුටන්ට සිව් දෙසින් ජනතා ප්‍රණාමය....

    13315749_1750236291929753_261985912285954826_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මුගේ @ක නැතිව ඇති පොනිල පලලම .මේ දවස් වල පොනිල්ට බරටම වැඩ ඇති අර ගොන්සන් කාරයත් උදේ මම දැක්ක @ක දෙනවා ඇවිත් .
    රනිල්ගෙ *ට ලොවින ලොල්ලන්ට රටට හෙන ගැහුවත් ආර්ථිකේ බල්ලට ගියත් ගානක් නැ බන්....

    :yes::yes: වද *න්නයගෙ කරුවාව කියද්දි රිදිල දුවගෙන එනව පව් ඉතින් දවසෙ පඩිය හොයාගන්ඩ් විදින දුකක්.පොනිල කියුවෙ කොහොමද කාර් අඩු කරනව, ෆොක්ස් වැගන් කර්මාන්ත ගේනව 50000 මහින්ද දුන්න බයික් එක නිකන් දෙනව කියල, නිකන් බයික් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න එවුනුත් හිටිය දැන් හම්බුනාද දන්නෙ නැ *න්නයගෙන් බයික්.