දත් කැක්කුමට, කට ගඳට, හෙම්බට , උගුරට බුලට් එක
අගස්ති සෘෂිවරයා ලොව මුල්වරට සංයෝග කළ දිව්‍යමය ඖෂධය- ඉරිමේදාදී තෛලය
ක්‍රමය - තෙල් කුප්පියේ මූඩියෙන් බාගයකට තෙල් වක් කර එය මුඛය තුල රඳවා ගැනීම.
ගුණ - දත් කැක්කුම වහා නැති වී යයි. කෝටර (සයිනස්) වල හා උගුරේ බැදී ඇති සෙම තට්ටු ගැලවී මුඛ කුහරය තුලට එයි. දිගින් දිගටම භාවිතා කිරීමෙන් මුඛය සුවඳවත් වේ.
සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනු සැනින් මෙම තෙල් කටේ තබාගැනීමෙන් ආසාදනය වැඩෙන සෙම තට්ටුව ගැලවී ගොස් ඉන් වහා සුවය/සහනය උදා වෙයි.
ෆොටෝ එකේ තියෙන්නෙ මගෙ තෙල් කුප්පි 3 හොඳේ
ප්‍රථමයෙන් තොල් සැප විඳින්නට ගොස් අප්‍රසන්න අත්දැකීමක් ලැබ, පසුවට උපරිමව තොල් සැප විඳීමට දස අතේ කල්පනා කරමින් මාන බලන පෙම්වතුන්ටද හා මෝල කුලප්පු වූ පසුව හා සුරාන්තයට ලංවෙද්දී තොල් සැප අවශ්‍යවූ පසුවත් නොලැබෙන්නට තරම් පින් මඳවූ යුවතිපතීන්ටද මෙය දිව්‍ය ඖෂධයකි.

Last edited: