දත් කැක්කුමට, කට ගඳට, හෙම්බට , උගුරට බුලට් එක

දත් කැක්කුමට, කට ගඳට, හෙම්බට , උගුරට බුලට් එක

h_1464578451_4469084_56e5d9583e.png

330px-AgasthiyarG.jpg

අගස්ති සෘෂිවරයා ලොව මුල්වරට සංයෝග කළ දිව්‍යමය ඖෂධය- ඉරිමේදාදී තෛලය

ක්‍රමය - තෙල් කුප්පියේ මූඩියෙන් බාගයකට තෙල් වක් කර එය මුඛය තුල රඳවා ගැනීම.

ගුණ - දත් කැක්කුම වහා නැති වී යයි. කෝටර (සයිනස්) වල හා උගුරේ බැදී ඇති සෙම තට්ටු ගැලවී මුඛ කුහරය තුලට එයි. දිගින් දිගටම භාවිතා කිරීමෙන් මුඛය සුවඳවත් වේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනු සැනින් මෙම තෙල් කටේ තබාගැනීමෙන් ආසාදනය වැඩෙන සෙම තට්ටුව ගැලවී ගොස් ඉන් වහා සුවය/සහනය උදා වෙයි.

ෆොටෝ එකේ තියෙන්නෙ මගෙ තෙල් කුප්පි 3 හොඳේ

ප්‍රථමයෙන් තොල් සැප විඳින්නට ගොස් අප්‍රසන්න අත්දැකීමක් ලැබ, පසුවට උපරිමව තොල් සැප විඳීමට දස අතේ කල්පනා කරමින් මාන බලන පෙම්වතුන්ටද හා මෝල කුලප්පු වූ පසුව හා සුරාන්තයට ලංවෙද්දී තොල් සැප අවශ්‍යවූ පසුවත් නොලැබෙන්නට තරම් පින් මඳවූ යුවතිපතීන්ටද මෙය දිව්‍ය ඖෂධයකි.

13331119_10205778878973691_858030276326294532_n.jpg
 
Last edited:

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ඉදිරියේ රාළ;20212498 said:
    h_1464578451_4469084_56e5d9583e.png

    අගස්ති සෘෂිවරයා ලොව මුල්වරට සංයෝග කළ දිව්‍යමය ඖෂධය- ඉරිමේදාදී තෛලය

    ක්‍රමය - තෙල් කුප්පියේ මූඩියෙන් බාගයකට තෙල් වක් කර එය මුඛය තුල රඳවා ගැනීම.

    ගුණ - දත් කැක්කුම වහා නැති වී යයි. කෝටර (සයිනස්) වල හා උගුරේ බැදී ඇති සෙම තට්ටු ගැලවී මුඛ කුහරය තුලට එයි. දිගින් දිගටම භාවිතා කිරීමෙන් මුඛය සුවඳවත් වේ.

    සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනු සැනින් මෙම තෙල් කටේ තබාගැනීමෙන් ආසාදනය වැඩෙන සෙම තට්ටුව ගැලවී ගොස් ඉන් වහා සුවය/සහනය උදා වෙයි.

    ෆොටෝ එකේ තියෙන්නෙ මගෙ තෙල් කුප්පි 3 හොඳේ

    thel tika kate thiyan indala wisikarannada thiyenne?
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    \

    ඇඟ ඇතුලේ තියන මොන මොනවා ගැලවිලා එලියට ඒවිද දන්නේ නැහැ

    ඇසිඩ් ද බන්
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක පාවිච්චි කරන්නේ කොහොමද බන්? කටට තෙල් ටිකක් දාල ටික වෙලාවකින් විසි කරනවද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැදගත්...
    තෙල් කොපමණ වේලාවක් කටේ තබාගැනීම සුදුසුද?
    ++++++++++
     
    thel tika kate thiyan indala wisikarannada thiyenne?

    ඕක පාවිච්චි කරන්නේ කොහොමද බන්? කටට තෙල් ටිකක් දාල ටික වෙලාවකින් විසි කරනවද?

    වැදගත්...
    තෙල් කොපමණ වේලාවක් කටේ තබාගැනීම සුදුසුද?
    ++++++++++

    තෙල් ටික කට ඇතුලෙ තවත් වෙලා තියාගෙන ඉන්න බැරි වෙලාවක් එනවා. ඒ කියන්නෙ අස්සෙ තියෙන සෙම තට්ටු ගැලවිලා කට ඇතුලෙ පිරෙනවා දැනෙනවා. එතකොට එළියට දාන්න

    sengedi walata meka hodaida????????????

    ඒකට නම් ට්‍රයි කරල නෑ මචෝ. හරියන්නත් පුළුවන්. වරදින්න නම් කිසිම විදියක් නෑ. උඹ ට්‍රයි කරල බලලා අපිටත් කියපං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    mage sinus wala awlak athi kiyala hithan xray ekak aran baluwa awlak na kivva eth meka try karanna ona sema thiyenawa.

    oka pulun kallakata dala kate thibbama harida? kohomada thiya ganne?