පූසා....:-D:-D

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මේ ඉන්නේ අපේ එකා... අවුලක් නෑ හොදට ඉන්නවා.. ගෙදර ජරා කරන්නේ නෑ කොහෙහරි දාල එනවා...
    AzxU2pS.jpg

    එල නෙ
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපේ ගෙදර ඉන්නවා යක්ස පැටියෙක්.:oo: පුදුම වදයක් දෙන්නේ. නිදාගන්න දෙන්නේ න මට. රෑට හොරෙන් මගේ ඇදට එනවා දොර වහන්න අමතක උනොත්.උට සෙල්ලම් කරන්න ඕන උනාම අපි අවේ නැති උනොත් හපනවා. පොඩි කාලේ මාළු කන්න පුරුදු කරලා දැන් මාළු නැතුව කන්නේ නැ. දවසට මාළු කුරියෝ 4ක් 5ක් දෙනවා. පුදුම දාන්ගලයක් බන් තියෙන්නේ. අපිටත් ඉතින් දාන්ගලේ නිසා අවුලක් නැ. හුරතල්. මියෝ නම් පළාතකවත් නැ:D උ හිතාගෙන ඉන්නේ මුළු ගෙදරම උගේ අපි කුලියට ඉන්නේ කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ :D :D
    මුලිං දෙන්නෙක් හැදුව සහෝදරයො :yes: :yes:
    රෑට පොරකනව මාර මිහිරි ශබ්ධයක් තියෙන්නෙ උන් දෙන්න පොරකනකොට :baffled: :baffled:
    දෙන්නම අකාලයේ මැරිල ගියා :( :(
    එපා නං වුන්නෑ :no: :no:
    උන් ශෝක් බල්ලො වගේ නෙමේ :no: :no:
    නිකං වඩාගෙන අතගෑවත් ඇති හොඳට නියපොතු ටික දිගෑරල අතිං අල්ලගන්නව බැරිවෙලාවත් අත ඇදල ගත්තොත් ඉවරයි :baffled: :baffled:
    බල්ලො එහෙම දරුණු නෑ :no: :no:
    අනික පූස හිතං ඉන්නෙ අපි උගෙ ගෙදර ඉන්නව කියල :baffled: :baffled:
    බල්ලෙක් නං දැන් ඉන්නව ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ එපාම වෙලා තියෙන්නෙ :confused: :confused:
    කොහෙවත් ගිහිං එන්න නෑ ඇඳුම් ඉවරයි ඇඟට පනිනව ඒ මදිවට බොරුවට බුරනව මැක්කො බල්ලන්ගෙ කිසි පිරිසිදු කමක් නෑ මහ ජරා සත්තු ජාතියක් :sorry: :sorry:
    තව කොහෙදිද මන්ද ලිපියක දැක්ක බල්ලො තමන්ට වඩා ප්‍රභල සතෙක් හම්බුනාම උට සටන් කරන්න බැරි නං ඌ බේරෙන්න ඕනෙ නිසා ඒ ප්‍රභල සතා එක්ක බුදියගන්නවලු :sorry: :sorry:
    ඒකට බලහං පූසො :dull: :dull:
    උන් හෙන අභිමානයකිං යුතුව ජීවත් වෙනව බල්ලො වගේ ගණිකා වෘතියේ යෙදෙන්න යන්නෑ :no: :no:
    තව කොහෙද ලිපියක දැක්ක පූසො මැරෙන්න ලං වෙද්දි ඉන්න තැන් වලිං ගිහිං රහසේම මැරිල යන්නෙ උන් ජීවත් වෙන්නෙ තමන්ගෙ හයියෙන්ලු :dull: :dull:
    බල්ලො වගේ හතුරො එක්ක බුදියගන්නෑ කොහොම හරි සටන් කල්ල උඩකට නැගල බේරෙනවලු :dull: :dull:
    ඉතිං මැරෙන්න ලං වෙලා ඌ දුර්වල වුනාම උට තව දුරටත් සටන් කරන්න බෑ කියල තේරුම් ගත්තාම හොරෙන්ම ගිහිං හැංගිලා මැරිල යනවලු :sorry: :sorry:
    ඒකට බල්ලො උන් බේරගන්න ගෙදර උන් නැත්තං වැඩිය බුරන්න යන්නෙත් නෑ ඔක්කොම චන්ඩි කං ඌව බේරගන්නව කියල ශුවර් නං විතරයි :rolleyes: :rolleyes:
    ඉතිං ඔව් පූසෙක්ව හදපං :D :D
    ජරා බල්ලන්ට වඩා පූසො දස දහස් ගුණයක් හොදයි අනික දවසම නාල පිරිසිදුවට ඉන්නව බල්ලො වගේ නෙමේ :yes: :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ape pusa hithan inne.eyage gedara api innawa kiyala.kotinma malu nathuwa bath kanne na.habai paluwak na.ganu sathek aran 6 month walin wage operation karanna.ethakota aulak na.podi kale idanma train karanna eliyata yanna jara karanna.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අපේ ගෙදර ඉන්නවා යක්ස පැටියෙක්.:oo: පුදුම වදයක් දෙන්නේ. නිදාගන්න දෙන්නේ න මට. රෑට හොරෙන් මගේ ඇදට එනවා දොර වහන්න අමතක උනොත්.උට සෙල්ලම් කරන්න ඕන උනාම අපි අවේ නැති උනොත් හපනවා. පොඩි කාලේ මාළු කන්න පුරුදු කරලා දැන් මාළු නැතුව කන්නේ නැ. දවසට මාළු කුරියෝ 4ක් 5ක් දෙනවා. පුදුම දාන්ගලයක් බන් තියෙන්නේ. අපිටත් ඉතින් දාන්ගලේ නිසා අවුලක් නැ. හුරතල්. මියෝ නම් පළාතකවත් නැ:D උ හිතාගෙන ඉන්නේ මුළු ගෙදරම උගේ අපි කුලියට ඉන්නේ කියල.

    Puso sucks dogs elazzz
    :D
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අපේ ගෙදර ඉන්නවා යක්ස පැටියෙක්.:oo: පුදුම වදයක් දෙන්නේ. නිදාගන්න දෙන්නේ න මට. රෑට හොරෙන් මගේ ඇදට එනවා දොර වහන්න අමතක උනොත්.උට සෙල්ලම් කරන්න ඕන උනාම අපි අවේ නැති උනොත් හපනවා. පොඩි කාලේ මාළු කන්න පුරුදු කරලා දැන් මාළු නැතුව කන්නේ නැ. දවසට මාළු කුරියෝ 4ක් 5ක් දෙනවා. පුදුම දාන්ගලයක් බන් තියෙන්නේ. අපිටත් ඉතින් දාන්ගලේ නිසා අවුලක් නැ. හුරතල්. මියෝ නම් පළාතකවත් නැ:D උ හිතාගෙන ඉන්නේ මුළු ගෙදරම උගේ අපි කුලියට ඉන්නේ කියල.
    අඩෝ මගේ කතාව බන්
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    නෑ :D :D
    මුලිං දෙන්නෙක් හැදුව සහෝදරයො :yes: :yes:
    රෑට පොරකනව මාර මිහිරි ශබ්ධයක් තියෙන්නෙ උන් දෙන්න පොරකනකොට :baffled: :baffled:
    දෙන්නම අකාලයේ මැරිල ගියා :( :(
    එපා නං වුන්නෑ :no: :no:
    උන් ශෝක් බල්ලො වගේ නෙමේ :no: :no:
    නිකං වඩාගෙන අතගෑවත් ඇති හොඳට නියපොතු ටික දිගෑරල අතිං අල්ලගන්නව බැරිවෙලාවත් අත ඇදල ගත්තොත් ඉවරයි :baffled: :baffled:
    බල්ලො එහෙම දරුණු නෑ :no: :no:
    අනික පූස හිතං ඉන්නෙ අපි උගෙ ගෙදර ඉන්නව කියල :baffled: :baffled:
    බල්ලෙක් නං දැන් ඉන්නව ඌ මැරිල යනකං ඉවසිල්ලක් නෑ එපාම වෙලා තියෙන්නෙ :confused: :confused:
    කොහෙවත් ගිහිං එන්න නෑ ඇඳුම් ඉවරයි ඇඟට පනිනව ඒ මදිවට බොරුවට බුරනව මැක්කො බල්ලන්ගෙ කිසි පිරිසිදු කමක් නෑ මහ ජරා සත්තු ජාතියක් :sorry: :sorry:
    තව කොහෙදිද මන්ද ලිපියක දැක්ක බල්ලො තමන්ට වඩා ප්‍රභල සතෙක් හම්බුනාම උට සටන් කරන්න බැරි නං ඌ බේරෙන්න ඕනෙ නිසා ඒ ප්‍රභල සතා එක්ක බුදියගන්නවලු :sorry: :sorry:
    ඒකට බලහං පූසො :dull: :dull:
    උන් හෙන අභිමානයකිං යුතුව ජීවත් වෙනව බල්ලො වගේ ගණිකා වෘතියේ යෙදෙන්න යන්නෑ :no: :no:
    තව කොහෙද ලිපියක දැක්ක පූසො මැරෙන්න ලං වෙද්දි ඉන්න තැන් වලිං ගිහිං රහසේම මැරිල යන්නෙ උන් ජීවත් වෙන්නෙ තමන්ගෙ හයියෙන්ලු :dull: :dull:
    බල්ලො වගේ හතුරො එක්ක බුදියගන්නෑ කොහොම හරි සටන් කල්ල උඩකට නැගල බේරෙනවලු :dull: :dull:
    ඉතිං මැරෙන්න ලං වෙලා ඌ දුර්වල වුනාම උට තව දුරටත් සටන් කරන්න බෑ කියල තේරුම් ගත්තාම හොරෙන්ම ගිහිං හැංගිලා මැරිල යනවලු :sorry: :sorry:
    ඒකට බල්ලො උන් බේරගන්න ගෙදර උන් නැත්තං වැඩිය බුරන්න යන්නෙත් නෑ ඔක්කොම චන්ඩි කං ඌව බේරගන්නව කියල ශුවර් නං විතරයි :rolleyes: :rolleyes:
    ඉතිං ඔව් පූසෙක්ව හදපං :D :D
    ජරා බල්ලන්ට වඩා පූසො දස දහස් ගුණයක් හොදයි අනික දවසම නාල පිරිසිදුවට ඉන්නව බල්ලො වගේ නෙමේ :yes: :yes:

    Ela

    Ela
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,856
    2,160
    113
    Galle
    මේ ඉන්නෙ අපේ එක්කෙනා.එකම අවුල රෑට ඉන්නෙ කොහෙද කියල හොයාගන්න බෑ කලු හින්ද.​

    262qwkm.jpg
    mu nam hena athal dial ekak wage..:cool:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    522
    372
    63
    40
    Colombo
    අපේ ගෙදර පුසෙක් ඉන්නවා කිසිම කරදරයක් නෑ මචන්. මේ තියෙන්නේ උගේ ෆොටෝස්. පට්ටම හුරතල්.... :yes: :yes: :yes:

    photos loku karala balapalla

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ෂොපින් බෑග් වල මලු ගෙනල්ල bag එක විසි කරනවා නේ . උන් කනවා ඒවා
    පස්සේ බොක දානවා
    ෂොපින් bag එක පුකෙන් එල්ලී එල්ලී තියනව බන්
    එපා වෙනවා...

    බඩ ගිහාම , වමනේ ගිහාම එපා වෙනවා... ගෙවල් ඇතුලේ කොහේ හරි මුල්ලක දාන්නේ . ගඳ එන කොට තමා අහු වෙන්නේ.....

    නැත්තන් හොඳා.. මම පුසෝ හැදුව බන් අම්බානක... පස්සේ එපා උනා

    ape gedara eka mata kanna denne na nidahase