2016 May - 31 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නොදකින්

    l0HFi2mJqbI0B5pF6.gif

    Adala nathi hinda
    ahakata wela balan innawa mn:P;)
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    තරිදුවා දැන් උබත් ඉරිදා ඕක කොරන්නෙ නැත්තම්
    උබවත් කොටියටම තමා දාන්න වෙන්නෙ
    ඇයි යකෝ අපේ පුංච් හිත් රිද්දන්නෙ :angry::angry::angry::angry:

    ලොකු දෙයක් ඉන්දියන් කාරයොන්ට කඩේ යන උන්ට රිදෙයි :angry
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිදුවා දැන් උබත් ඉරිදා ඕක කොරන්නෙ නැත්තම්
    උබවත් කොටියටම තමා දාන්න වෙන්නෙ
    ඇයි යකෝ අපේ පුංච් හිත් රිද්දන්නෙ :angry::angry::angry::angry:

    උඹේ කොහේද බන් පුන්චි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නොදන්නා හින්ද අහන්නේ පෙරේදා රේඩියෝ එක කොරන්න හදපු වෙලාවේ රේඩියෝ ටීම් එක මක්කැයි කොර කොර හිටියේ :confused:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නොදන්නා හින්ද අහන්නේ පෙරේදා රේඩියෝ එක කොරන්න හදපු වෙලාවේ රේඩියෝ ටීම් එක මක්කැයි කොර කොර හිටියේ :confused:

    අදාල නැනෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    නොදන්නා හින්ද අහන්නේ පෙරේදා රේඩියෝ එක කොරන්න හදපු වෙලාවේ රේඩියෝ ටීම් එක මක්කැයි කොර කොර හිටියේ :confused:
    අන්න ඒක තමා මටත් හිතාගන්න බැරි :oo::oo::oo::oo: