three wheel wenuwata podi car ekak - ravi

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    ‘ත්‍රී රෝද වෙනුවට පුංචි කාර් එකක් ගේනවා‘


    web_ravigona_2016531.jpg


    ‘අපි කාර්වල බදු මිල වැඩි කළේ ලංකාවට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන නිසයි. අනික ඒවාට සාපේක්ෂව ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසයි. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත අපි එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරනවා‘ යැයි මුදල් ඇමැති රවී කරුණානායක අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීය.
    ධීවර ඇමැති මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මුන් කටට එන දේ කියනවා.උන් වාහන ගේද්දී ඒවා වැඩි වෙන්නේ නැතුව ඇති.සාමාන්‍ය මිනිහෙක් වහනයක් ගෙනාවහම වෙන්න ඇති වාහන වැඩි වෙන්නේ.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    3w eka ain kara kyal awedak wenne ne ban. Oya puchi car eka hari elawanne meke 3w pedda minissuma tamai. Mulinma munge mola hodala pare wedgath vidyata wahanayak ealwanna ugananna ona.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    3w eka ain kara kyal awedak wenne ne ban. Oya puchi car eka hari elawanne meke 3w pedda minissuma tamai. Mulinma munge mola hodala pare wedgath vidyata wahanayak ealwanna ugananna ona.

    :yes::yes::yes::yes::yes: habai 3wheel ekata wada tikak sapata yane puluwan wei