Kawda me lamaya? mata mathaka nane
Dan ne Eminem awe
oke versions dekak thiyenavada? man ahana eka oka nemeyne![]()



කසිප්පුත් හොදයි අෑ![]()
තරිදුවා තමා රික්වෙස්ට් කොලේshaa ! kalekin meh sinduwa ehuwe![]()
kauda meka req kare ?



Kawda me lamaya? mata mathaka nane
අමතකවීමමරු... සති 2ක් විතරනෙ අාවෙ නැත්තෙ
kauda ban.................ගොබිලෙක් ඇවිත් මගේ වෙලාව කෑවා.මට දෙන්න
සූරිය දෙනුවන් පුබුදින අලුයම-වික්ටර් රත්නායක.





මාත් අද සින්දුවක් ඉල්ලුවේ නෑනේ![]()

kauda ban.................![]()
ඒකනේ.බලහන් මුන්ට දේශීය දේවල් ගැන අගයක් නෑනේ
Happa EK aapu dawaswala patta gahapu sinduwa
මං කැමතියි ඒකෙම්ම අෑ.... ඔ්නෙ උන් ඒයි.. අපි බොමු ඒකෙම්ම අෑ... රාකට්ටක් කසිප්පු ටිකක් හුලං වැදි වැදි වැවක් ළඟ ගහල ඒන ෆීලින්ග් ඒක බ්‍රැන්ඩි විස්කි ගහල ගන්න බෑ මහත්තයො


