Kanappu awidawima saha horu allima

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :yes::yes::yes:
    අපේ අතේ තියෙන ප්‍රසාද රුප වලට භූත ආත්ම සම්භන්ධ වෙනවා. වෙලා අපේ අතේ මාංශ පේශි භුත්ය control කරනවා.
    අපේ ඇගේ හැම තැනම ප්රසධ රුප තියෙනවා. අපේ හිත සම්භන්ධ වෙන්නේ එව්වට. මෙතනදී වෙන්නේ ඒ වෙනුවට භූතයෙක් සම්භන්ධ වෙන ඒක.

    siravata,maraine bn..umbe owa danne kohomada ? poth ehema tiyenawada pdf? math asai bn owa igena ganna..:yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    siravata,maraine bn..umbe owa danne kohomada ? poth ehema tiyenawada pdf? math asai bn owa igena ganna..:yes:

    ඕක තමා කියන්නේ. ලංකාවේ typical Buddhist.
    ඔය හැම දෙයක්ම තියෙන්නේ අභිධර්මයේ. අපේ හිත වැඩ කරන විදිය. අපි අත පය හසුරන විදිය. අපි කල්පනා කරන විදිය. අපිට ආසාවල් දැනෙන විදිය. භූත ප්‍රේත අතම වැඩ කරන විදිය. ඔව්ව ඔක්කොම දැනගන්ඩ එකම ඒක තැනයි තියෙන්නේ. අභිධර්මය.
    විද්‍යාව තියෙන්නේ කොහෙද කියල හිතෙයි මෙව්වා බැලුවොත්.
    මේ video ටික බලන්ඩකෝ. හැබැයි මේ video වල තියෙනෙන් අභිධර්මයෙන් ඉතා සුළු කොටසක්.

    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    ඒටික ඉගෙන ගන්ඩත් මේ හාමුදුරුවෝ සැහෙන කට්ටක් කාල තියෙනවා.
    ඔය සර්ව බලධාරි දෙවිවරු ගැන තියෙන අතේ පලවෙන බොරු වගේ නෙමේ මේ පොත් කියවද්දී තමන්ටම තේරෙනවා මෙව්වා ඇත්ත කියලා. මොකද අපි ඇත්තටම හැදිලා තියෙන්නේ ඒ කියන විදියටනේ.
    සර්ව බලධාරී දෙවිවරු ගැන කියවද්දී කවදාවත් ඒවගේ සමීප හැගීමක් එන්නේ නෑ. මොකද එව්වා බොරුනේ :P
     
    Last edited:

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    kanapuuwa attata boruda kiyanna mama danne naha..but aranchiye hatiyata oya kanappuwa 5km wage gihin geyak laga natara wela tiyenawa...gurukama karala tiyene mathara pathe hamuduru keneklu...kohoma hari kanappuwa natara wela tiyenne a bus eke wada karapu golayekge gedara..:yes::yes::yes::yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kanapuuwa attata boruda kiyanna mama danne naha..but aranchiye hatiyata oya kanappuwa 5km wage gihin geyak laga natara wela tiyenawa...gurukama karala tiyene mathara pathe hamuduru keneklu...kohoma hari kanappuwa natara wela tiyenne a bus eke wada karapu golayekge gedara..:yes::yes::yes::yes:

    කනප්පුව යන ඒක ඇත්ත. එත් ඕවගෙන් හොයන හොරා 100% නෑ.
    හොදම වැඩේ කනප්පු, බලි තොවිල් වගේ දේවල් ජොලියට කරනවා මිසක් ඒවගෙන් වැදගත් තීරණ ගන්ඩ යන්ඩ එපා.
    එව්වා සාක්ෂියක් කර ගණන්ව මිසක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තද බොරුද දන්නෑ හැබැයි සෑම්ගෙ තාත්ත නං වැලීරියන් ස්ටීල් කඩුව හොයාගන්න කනප්පුවක් කරකවයි වගේ :sorry: :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අවිද්දනවා තමයි බන් , කනප්පුවට අත තියන්ඉන්න දෙන්නගේ මනස අවිඥානිකව වැඩ කරන්නේ මං දැන් කනප්පුව ඇවිද්දවන්න ඕන කියල , ඒකත් බොහෝ දුරට ඇවිද්දවන්නේ තමන් සැක කරන කෙනා ගාවට.

    ඕකට කරලා බලන්න ඕන පරීක්ෂණයක්, ඔය කනප්පුව ඇවිද්දනව ඩබලගේ පිටි පස්සෙන් ගිහින් උන්ට නොකිය එක පාරට සද්දේ වැඩී කරපු හෙඩ් ෆෝන් එකක් උන්ගේ ඔලුවට දාල බලහන් .. කනප්පුව පොලව පලාගෙන යයි !
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕකත් අර කාසියේ භූතයා සීන් එකම තමයි , මන් පොඩි කාලේ කරලා තියෙනවා බයෙන් බයෙන් හොල්මන් ගැන විශ්වාස කරන කාලේ , කිරි ටොයියා වගේ කාසිය එහා මෙහා යනවා .. :D හැබැයි දැන් නං වැඩ කරන්නේ නැති වෙයි විශ්වාසයක් නැති හින්ද :baffled:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකත් අර කාසියේ භූතයා සීන් එකම තමයි , මන් පොඩි කාලේ කරලා තියෙනවා බයෙන් බයෙන් හොල්මන් ගැන විශ්වාස කරන කාලේ , කිරි ටොයියා වගේ කාසිය එහා මෙහා යනවා .. :D හැබැයි දැන් නං වැඩ කරන්නේ නැති වෙයි විශ්වාසයක් නැති හින්ද :baffled:


    කරල බලපංකො නිකං හරි වැඩ කල්ල උඹව බිලිගත්තොත් මළගෙයක්නෙ :baffled: :baffled:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ape gedarath oya seen ekak kala water pump ekak nathi wela. Penne nam awidinawa wage.

    4 Km withara gihin lidak gawa nathara una.

    Ape nam podi lamai dennek allan hitiye. Eth aththa hora ge gedarata newe giye. passe kaleka horai badui gae laga gedaraka thibila ahu una.

    එකනේ මම කිවේ. ඕක ගියාට. අත්ත හොරා නෙමේ අහු වෙන්නේ. භුතයට තරහක් තියෙන එකා අහු වෙනේ