බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදිලා කියන කතා, නරියත් කිව්වනේ මිදී තිත්තයි කියලා.................

    :P:P:P:P:P

    බිබිලි සින් එකේ රිටන් එක පෙරෝ, හොදට මතක් කරපන් අසරණ මට බොලා හදපු කතන්දර............

    :shocked:
    හා දෙන්නම් උඹට...
    මැඩියට වාරයක් ආවා නම් කිම්බුලටත් වාරයක් එනවා නේ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබල දෙන්නටම හොද වැඩේ:rofl:

    අදාල නැ නේ! උයාගේ නිකන් අයියා පලන ෆු* අපට කියලා ෆලා ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටු..............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අදාල නැ නේ! උයාගේ නිකන් අයියා පලන ෆු* අපට කියලා ෆලා ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටු..............
    අදාල නැත්තම් පු*ටද මගේ පෝස්ට් එක කෝට් කරේ ??:baffled:
    අ.නි.වැ.බ.ප.කො.ය:angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අදාල නැත්තම් පු*ටද මගේ පෝස්ට් එක කෝට් කරේ ??:baffled:
    අ.නි.වැ.බ.ප.කො.ය:angry:

    අයියෝ සල්ලි උබ නේ ගලෝ මගේ එක කොට් කරලා තියෙන්නේ මුලින්ම, පැත්තකට වෙලා හිටු කොල්ලන්ගේ කතා වලට හොට නොදා :P:P:P:P:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi
    jLZz4Na.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයියෝ සල්ලි උබ නේ ගලෝ මගේ එක කොට් කරලා තියෙන්නේ මුලින්ම, පැත්තකට වෙලා හිටු කොල්ලන්ගේ කතා වලට හොට නොදා :P:P:P:P:P:P:P
    ඕකනේ ඉතින්....
    මම උබේ පොස්ට් එක කෝට් කරේ මට අදාල නිසා තොපිව ලිදේ දාන එක තමා මට මෙහේ වැඩියෙන්ම අදාල දේ:rofl:
    උබ නෙහ් මාව කෝට් කරල අදාල නෑ කිව්වේ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොම ඉන්නවා. දත් මාමි ටිකකින් ඒවි..
    අද ත්‍රෙඩ් එක විදී...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්කපතාහේ ප්ලීස්...

    1034125430034167

    HTML:
    https://www.facebook.com/579486268831421/photos/a.579726165474098.1073741827.579486268831421/1034125430034167/?type=3&theater
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඕකනේ ඉතින්....
    මම උබේ පොස්ට් එක කෝට් කරේ මට අදාල නිසා තොපිව ලිදේ දාන එක තමා මට මෙහේ වැඩියෙන්ම අදාල දේ:rofl:
    උබ නෙහ් මාව කෝට් කරල අදාල නෑ කිව්වේ :P

    උබව මේ ටිකේ ලිදේ දැම්මේ නැත්තේ කඩුවෙල ලින් වල මේ දවස්වල වසංගත රෝග හින්ද, උබට හැදුනොත් අයියට හැදෙනවා අයියට හැදුනහම අක්කට හැදෙනවා, අක්කට හැදුනහම මුළු කඩුවේලටම හැදෙනවනේ, උබම දාපන් දාපන් මාව ලිදේ කියලා පස්සෙන් එනවනේ එකයි ඔන් උබව දැම්මේ;):P:P:P:P:P:P:P:P:P;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිම් එක මගේ ගාව තමා...
    සෙරෙප්පු නාකියා උදේ කියනවා මගේ ෆෝන් එක අපේ ගෙදර උන්දෑ අරගත්තේ වයිබර් චැට් එක දැකලාලු...
    මඟුල.. ඒ චැට් එක දැක්කා නම් මාව දික්කසාද කරලා යකූ...
    Angry-no.sh-600x600.png

    sim එකත් උඹ ලඟ නම් හූ*තෝ මම ඊයේ රිං කරහම ආන්සර් කරේ නැත්තේ මොකෝ...? :angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    Thama marichcha nathi untath enda puluwanda ekata? :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    sim එකත් උඹ ලඟ නම් හූ*තෝ මම ඊයේ රිං කරහම ආන්සර් කරේ නැත්තේ මොකෝ...? :angry:
    බොමුද සීතල වතුර වීදුරුවක්....

    මතක ඇතුව දවල් වෙලා බිත්තර දෙක තුනක් බීපන්:yes: