Post your dream vehicle

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕනෙවට වඩා තණ්හාව දුකට හේතු වේ.

    :yes: ඒ නිසා ඩ්‍රීම් වෙහිකල් නෑ.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    1967_ford_mustang_fastback-pic-8011354073513975089.jpeg

    oknam itin dream ekkma tamii shelby 80,70,60 modles walata dan mara demand ekk bn tiyenne
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඕනෙවට වඩා තණ්හාව දුකට හේතු වේ.

    :yes: ඒ නිසා ඩ්‍රීම් වෙහිකල් නෑ.

    duakk tamii machnn..motivate wenna monahari tiyenna oninee..lada deyinn satuwena gamn life eke target ekk tiyena eka tamii hoda minussu widiyata
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    duakk tamii machnn..motivate wenna monahari tiyenna oninee..lada deyinn satuwena gamn life eke target ekk tiyena eka tamii hoda minussu widiyata

    හ්ම්ම් ඒකත් වැරදියි කියන්න බෑ එක අතකින් ඉතින්. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම් මචං ඒ දවස්වල ජීප් wrangler එකක් එපා වෙනකන් පැද්ද.
    එකෙන් තමයි හැමතැනම ගියේ,හොඳට අදිනවා වාහනේ,ටිකක් විටහ්ර බර අඩුයි
    හුඩ් එක නැති ඕපන් එකත් පදලා තියෙනවා
    මාර කොන්ට්‍රෝල් වාහනේ:cool::cool:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage dream eka une Ferrari Enzo podi kaale ohoma tiken tika loku weddi land-cruiser ekata asa kala anhimata ganna salli ekathu karala baladdi 9m thibbe mama laga egaanata thibbe ekama wahanayai Hyundai Tucson 2015 aran awa 8.6M walata wahane nam kiyala wedak nehe. thawama mata drive karanna beri una wife kiyanne prado walata wadaa hodai kiyala me paara vacation ekata gihin balanna one drive karala long distance