WOMAN CLIMB A SKYSCRAPER WITH A VACUUM CLEANER

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹෙ කතාවෙ ඇත්තක් නැතුව නෙමේ. ඒත් ගෑනිවයි ළමයින්වයි උනත් කර ගහගෙන සිරීපාදෙ නගින පිරිමි ලංකාවෙ ඉන්නව. ඒත් ගෑනු ගත්තම ලංකාවෙ ගෑනු දුර්වල වැඩියි පිරිමින්ට වඩා. තනියම සිරීපාදෙ නගින්න බෑ හුගක් වෙලාවට ලංකාවෙ ගෑනුන්ට. ඒත් සුද්දියන්ව කවදාවත් සුද්දො නග්ගන්නෙ නෑ. එයාලට තනියම නගින්න පුලුවන් කිසිමෙ ගේමක් නැතුව.

    උබේ අම්මා ලංකාවේ ගෑණියෙක් නෙමෙයිද බං.:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබේ අම්මා ලංකාවේ ගෑණියෙක් නෙමෙයිද බං.:baffled:

    මූව උස්සන්න පන නැති නිසා පොඩි කාලෙම අම්ම දාල ගිහින්...සුද්දියෙක් තමා අරන් හදාවඩාගෙන තියෙන්නේ...:baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මූව උස්සන්න පන නැති නිසා පොඩි කාලෙම අම්ම දාල ගිහින්...සුද්දියෙක් තමා අරන් හදාවඩාගෙන තියෙන්නේ...:baffled::baffled::baffled:

    :rofl::rofl::rofl::rofl: