Yahapalanayen hamotama වාහනයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,984
    46,339
    113
    දුන් පොරොන්දුව ඉටු කරයි.යහපාලනයෙන් හැමෝටම වාහනයක්.:cool::cool::cool:

    BL26_01_QUTE_2561026f.jpg


    ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත.

    මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.

    මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍ර‍කට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.

    මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.

    මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.

    පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.



    05.jpg


    bajaj-qute-launched-in-turkey-6.jpg


    Bajaj-Qute-Re60-14.jpg






    800px-FordQuadricycle.jpg



    දැන්වත් සතුටුද?:P
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ.
    munta henama gahapan
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බජාජ් එකෙන් හොඳ කුට්ටියක් හම්බෙනව ඇති ආණ්ඩුවෙන්ම නොමිලේ ප්‍රචාරණේ දෙනවට :D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,339
    113
    බජාජ් එකෙන් හොඳ කුට්ටියක් හම්බෙනව ඇති ආණ්ඩුවෙන්ම නොමිලේ ප්‍රචාරණේ දෙනවට :D

    අඩෝ එහෙම කියන්න එපා මේක පට්ට කන්ට්‍රෝල් වන්ඩිය.අර වීඩියෝ එක බලපන්.කරකවල ගන්නකොට නිකන් ford මස්ටින් එකක් වගේ.:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හිනාකාල මැරෙනව බන් ටොයියො මේ දවස්වල සමුහ දූශනයට පත් කරනව පාන්ඩුවෙන්.:lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    :lol::lol:හිනා වෙලා කඳුළුත් පැන්නා..:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wawanna hutto
    ara booruuwek kiwwe tax wadi kale wahana gennana eka adu karanna kiyala. dan me jaragoda hit wela unsafe wahana gennaine ho gala?
    :yes::yes: පාන්ඩුවෙ ගොන් කතා වලට කොහෙන් හිනා වෙන්නද මන්ද බන්, වෙලාවකට කියනව වාහන වැඩි ටැෆික් වැඩි කියල , අනිත් වෙලාවට එකක් ගැහුවම දෙකට කැඩෙන වාහනයක් පෙන්නල කියනව පට්ට ශොක් මේව ගන්ඩ අඩුවට දෙනව කියල.:lol::lol:
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    රාජපස්ස ටාටා නැනෝ ගෙනාවා
    රනිල්-සිරා මේ අටමංගල්ලෙ ගෙන්නන්න යනවා :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :rofl::baffled: කමක් නැහැ දුප්පත් මනුස්ස්යෙක්වත් ගනී.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ත්‍රී වීල් එකටම තව රොදයක් සෙට් කරල. :lol:

    යකෝ දැන් තේරෙනව නේද කාගෙ අවශ්‍යතාවයටද වාහන වලට මෙච්චර බදු ගැහුවෙ කියල? මෙක ඉන්දියවෙ බලපෑමට කරපු දෙයක් කියල ඔනෙ ගොනෙකුට පැහදිලියි දැන්.

    දැන් ඉතින් ඉන්දියවට ලංකවෙ එවුන්ට බජාජ් හුචක්කු විකුනලම ගොඩ යන්ඩ පුලුවන්.:D
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :yes::yes: පාන්ඩුවෙ ගොන් කතා වලට කොහෙන් හිනා වෙන්නද මන්ද බන්, වෙලාවකට කියනව වාහන වැඩි ටැෆික් වැඩි කියල , අනිත් වෙලාවට එකක් ගැහුවම දෙකට කැඩෙන වාහනයක් පෙන්නල කියනව පට්ට ශොක් මේව ගන්ඩ අඩුවට දෙනව කියල.:lol::lol:

    ඔවු මෙලෝ රහක් නෑ. මේ ලගඩම වංගු ගන්නකොට එක රෝදයක් බාගෙට ඉස්සෙනවත් එක්ක.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    ඒ..බන්.. කාඩ් බෝඩ් කාර් එකක් වගේ...:angry:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොකක්ද බං මේ මල ජරාව ? රෝද හතරක් හයි කරලා 3 wheel එන්ජිමක් තිබ්බම ඒක car එකක් වෙනවද බං ? :rofl::rofl::rofl: