ඔන්න මචන්ලා මන් වැඩක් පටන් ගත්තා. පට්ට ගේමක් දිල තමා මේක කරේ.දිගටම මගේ යු ටුබි චැනල් එක අප්ඩෙට් වෙනව. සබ්කිරිබ් පාරක් දාල සප් එකක් දෙන්න. ඔන්න මගේ පලවෙනි Juckbox PlayList එක
හැමොගෙන්ම සප් එක ඔනේ. බම්ප් එකක් හරි දාල යන්න.
machan thawa mara lassana sindu tiyenawa meyage poddak hoyala balapan.. ela wedak..
ela ela, me wage hoda sinduma dapan. ara gon wahelage yakada thala ewa nethuwa
