1) Mad King අන්තිම කාලේ burn them all කිය කියානේ ඉඳල තියෙන්නේ
. ඉතිං Bran ට පුළුවන් නේ අතීතයට ගිහින් මිනිස්සුන්ට බලපෑම් කරන්න, ඉතින් Bran අතීතයට ගිහින් mad king ට කිව්වද දන්නේ නෑනේ white walkers ලව burn කරන්න කියල? ඉතිං ඒකනිසා madking ඒ මැසේජ් එක වැරදියට අරගෙන කියව කියව හිටියද දන්නේ නෑනේ 
අනික Bran අතීතයට ගිහින් රේගාර් ටාගේරියන් ට බලපෑම් කල නිසාද දන්නේ නෑනේ රෙගාර් ලියානා එක්ක එකතුවෙලා ජෝන් ස්නොව් නැත්නම් Azor Ahai ව හදන්නේ
.
ඉතිං bran මේ ක්‍රියාකාරකම් කලේ නැත්නං තාමත් Targeriyan වරු රජ කරනවා
2) White Walker කෙනෙක් විනාශ කරන්න Ice වල සහ මකරුන්ගේ උදව් ඕනේ ඇති . ඉතිං ඒක නිසා ගින්දරට සම්බන්ධ කෙනෙකුයි ice වලට සම්බන්ධ කෙනෙකුයි එකතුවෙලා ළමයෙක් හදන්න ඕනේ ( ලියානා ස්ටාක් + රේගාර් ටාගේරියන් = ජෝන් ස්නෝ AKA Azor Ahai
)
Song Of Ice And fire කියන්නේ රේගාර් ටාගේරියන්ටයි ලියානා ස්ටාක් ටයි වෙන්න ඕනේ
.
. ඉතිං Bran ට පුළුවන් නේ අතීතයට ගිහින් මිනිස්සුන්ට බලපෑම් කරන්න, ඉතින් Bran අතීතයට ගිහින් mad king ට කිව්වද දන්නේ නෑනේ white walkers ලව burn කරන්න කියල? ඉතිං ඒකනිසා madking ඒ මැසේජ් එක වැරදියට අරගෙන කියව කියව හිටියද දන්නේ නෑනේ 
අනික Bran අතීතයට ගිහින් රේගාර් ටාගේරියන් ට බලපෑම් කල නිසාද දන්නේ නෑනේ රෙගාර් ලියානා එක්ක එකතුවෙලා ජෝන් ස්නොව් නැත්නම් Azor Ahai ව හදන්නේ
. ඉතිං bran මේ ක්‍රියාකාරකම් කලේ නැත්නං තාමත් Targeriyan වරු රජ කරනවා

2) White Walker කෙනෙක් විනාශ කරන්න Ice වල සහ මකරුන්ගේ උදව් ඕනේ ඇති . ඉතිං ඒක නිසා ගින්දරට සම්බන්ධ කෙනෙකුයි ice වලට සම්බන්ධ කෙනෙකුයි එකතුවෙලා ළමයෙක් හදන්න ඕනේ ( ලියානා ස්ටාක් + රේගාර් ටාගේරියන් = ජෝන් ස්නෝ AKA Azor Ahai
)Song Of Ice And fire කියන්නේ රේගාර් ටාගේරියන්ටයි ලියානා ස්ටාක් ටයි වෙන්න ඕනේ
.