Lankawa purama coverage eka dila ne thama 4g thma develop karagena yanne iwassanan wenawa bro..
මොරටුවේ සමහර පති වලට නැ යකෝ මුහුද අයිනේ අලුත් පාරෙත් සමහර තැන් වලට නැ ඉසෙල්ලා Colombo area හරියට cover කරන්න එපැයි

මොකද ෆෝන් එකෙන් 3 ජී තියෙද්දිත් රවුටර් එකේ සිග්නල් නැති වෙනවා .

they have the above same package for 1060 (with tax) 
mama last week eke okata call karala 15 minutes hitiya ekek call eka answer karanakal, hathurekutawath recommend karanne naha dialog
pattama chater 

ඔකුන්ගේ service එක අන්තිමයි
ගන්න එපා
කෝල් එකක් ගත්තම උන්ගේ හැත්ත බුරුත්තම අහගෙන ඉන්න ඕනේ.. කස්ටමස් ලට කතා කරන්න දන්නේ නැහැ... ප්රස්නයක් කිවුවහම් උන්ට වැඩ කරන දවස් තුනක් ඕනෙලු ෆික්ස් කරන්න ...
මට එපා උනා
අනේ හුකේ .. දන්නා එකෙක් ට ගන්න කියන්න එපා
අපිටත් සිග්නල් අඩුයි ,
මට තියෙන ප්රශ්නේ මේකට අහුවෙන්නේ 4 ජී සිග්නල් විතරමද ?මොකද ෆෝන් එකෙන් 3 ජී තියෙද්දිත් රවුටර් එකේ සිග්නල් නැති වෙනවා .
මුන්ගේ සර්විස් එකනම් සුපර් . පොඩි අවුලක් ආවත් ගෙදරට ඇවිත් චෙක් කරනවා , මගේ රවුටර් එකත් දෙපාරක්ම මාරු කරලා අලුත් ඒවා දුන්නා![]()
04. Lite Package ( 50GB FREE )
✔ 4G Router Price - Rs.2900/=
❖ Rental - Rs.1400/=
❖ Any Time Data - 25 GB
❖ Night Time Data - 25 GB
I prefer LankaBellthey have the above same package for 1060 (with tax)
anika ban dialog eke customer care balu watinne nahamama last week eke okata call karala 15 minutes hitiya ekek call eka answer karanakal, hathurekutawath recommend karanne naha dialog
pattama chater
ganna un innawa nam LankaBell ganilla, me dialog mala dane ganne nathuwa...
mun..router wikunanna danawa..call karama gahanna wage..katha karanne lol...
Thawa ekak when comparing with the dialog customer service and LankaBell, LankaBell is good. they will assign your case to technical team member and with in maximum 1 day, a technician will call you to resolve if any issues are there.
So far for me, the best internet service provider is LankaBell![]()