15000 LED TV ekak with USB

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Ape ammalata bana ahanna tv ekak ona..The buddhist channel eka.Gedara tibba Tv eka keduna. 15000kta witara LED tv ekak ganna puluwanna mchanla
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ape ammalata bana ahanna tv ekak ona..The buddhist channel eka.Gedara tibba Tv eka keduna. 15000kta witara LED tv ekak ganna puluwanna mchanla

    මම ගාව තියෙනවා අගල් 24 සිංගර් LED එකක්.. ඕනනම් ඒ ගානට දෙන්නම්.. හැබැයි ඇවිත් ගෙනියන්න ඕන.. ඩිලිවරි බෑ.. මම අගල් 50 එකක් ගත්තා, ඒ නිසා 24 එක දෙනවා
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මම ගාව තියෙනවා අගල් 24 සිංගර් LED එකක්.. ඕනනම් ඒ ගානට දෙන්නම්.. හැබැයි ඇවිත් ගෙනියන්න ඕන.. ඩිලිවරි බෑ.. මම අගල් 50 එකක් ගත්තා, ඒ නිසා 24 එක දෙනවා

    Kochchara kal use karalada machan. Pic eka PM karapan
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    parana tv eka deela ganak adu karaganna puluwan seen ekak thiyenawa neda? 24" LED ekak aluthen gannawa nam 20-25k wei.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Kochchara kal use karalada machan. Pic eka PM karapan

    අවුරුදු 2ක් 3ක් වගේ පාවිච්ච් කරේ.. ටිවී එක සුපිරියටම තියෙනවා..

    jtlzxu.jpg
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Abans brand eka thiyanawa 24100/- Retailgenious web site eke.Sampath credit card ekata 15% discount denawa.Brand new 21500 wage wenne Ethakota 3 % charge ekath ekka