Skype through TV?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Mata ape LED tv eken Skype use karanna monada ganna ona gadget eka.

Skype chat karanna with cam. Normal 32 inch LED tv ekak thiyenne (LG) :(:(:(
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    bro, TV එකෙන් Skype Use කරන්න තියෙන හොදම ක්‍රමය නම් Smart TV එකක් ගන්න එක.
    දැන් TV එකක් තියෙනවා නම් ඉතින් ඒ Option එක වැඩක් නැ,

    ඊලග හොදම ක්‍රමය Android / Windows TV Box එකක් ගන්න එක,
    ලංකාවෙ නම් පෙටා පැත්තෙ 4500, විතරත් unity එකේ 8,000 ඉදන් උඩට තියෙනවා

    ඒකට Support කරන කැම් එකක් එක පාරම එතනින්ම ගන්න,

    Mic එකකුත් ගන්න වෙනවා, ඒක නම් ලොකු ගානක් නැ, කරගන්න ඕන වැඩ ටික කියලම Box එක අරන් ආවා නම් එක පාරම ගොඩ, ඉස්සරවෙලා බොක්ස් එක අරන් පස්සෙ කැම් එක අරන් ඉට පස්සෙ අරක මේක කියල කරන්න ගියොත් නම් ඔය වැඩේ හරි යන්නෙ නැ, එක පාර සෙට් එකම අරන් එන්න,

    ඔක්කොටම වඩා ලේසි Online ගන්න එක, දවස් 30 k බලන් ඉන්න බැරි නම් DHL කරන්න, වැඩිපුර 2500 3000 ක් යයි :rolleyes::rolleyes:
     
    Last edited:

    ela bro. online ganna honda seller kenek dannawada?