Hi මචන්ලා
දන්නවා ඇතිනේ ගොඩක් දෙනෙක් අපි වෙබ් design firm එකක් කරන බව. ඉතින් ඔන්න අපි web hosting වලටත් අත ගැහුවා.
අපේ අලුත් hosting එක පටන් ගත්තු නිසා 5 දෙනෙකුට free hosting දෙන්න තීරණය කළා. ගොඩක් අය ඉන්න නිසා පොඩි raffle එකක් තියනවා. කරන්න ඕනේ මෙන්න මේ ලින්ක් එකේ තියන පොස්ට් එකට "IM IN" කියල comment එකක් දාන එක.
raffle එක 6 වෙනිදින් ඉවර වෙනවා. randomly selected 5 දෙනෙකුට free silver plan hosting හම්බවෙනවා
කැමති අය සම්බන්ද වෙන්න
මෙන්න ලින්ක් එක https://www.facebook.com/1119846598068110/posts/1177461458973290
මේ අපේ hosting site එකේ ලින්ක් එක http://codosshosting.com