Vegetarian Wedding recipes

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මචං වෙඩින් එක වෙජි දෙනවට වඩා හොදයි වෙඩිම නවත්තලා ඒ සල්ලි වලිං බලු කපුටු දානයක් දීපං

වෙඩිමක් කියන්නේ මිනිස්සු සතුටු වෙන අවස්ථාවක් , කාලා බීලා
එහෙම තැනකට එන්න කියලා උන්ට හරක් වගේ කොළ කන්න දෙන එකනං අන්තිම තුප්පහි වැඩක්

ඔය අලුගුත්තේරු වැඩේ පුලුවං නං නවත්තපං

මොන මගුලක්ද යකෝ වෙඩිං වලට ගිහිං වෙජ් කන්න , මම ඔහොම එක වෙඩිමකට ගියා මසුත් නෑ බීමත් නෑ. මළ ගෙයක් වගේ
වේලෙනවා වෙඩිමම , උබේ මගුල් දවස අවමගුල් සිරියක් යටතේ සමරන්න ආසනං එහෙම කරපං

හෙනම ගහලා අකුලෝලම යන්න ඕනේ මේ වගේ වැඩ වලට උදව් කරන එවුන්ටත්

වෙඩින් එකට යන්න ඔන ජෝඩුව එකතුවීම ගැන හිතලා මිසක්.. එතනදී කන්න දෙනවද? මොනව්ද දෙන්නේ.. බොන්න දෙනවද? මොනවද බ්‍රැන්ඩ්.. නටන්න තියනවද කියන දේවල් බලාගේන නෙමි..
ඒ වගේම් ජොඩුවත් වෙඩින් එකට එන අයට ආරාධනා කරන්න ඔන.. ඒ අවස්ථාවට ඇවිත් මිනිස්සු සතුටු වෙන එක ගැන හිතලා මිසක්.. ඒ ගොල්ලො ගේන තෑගිබෝග.. සල්ලි කොච්චර දෙයිද කියන දෙවල් ගැන නෙමි...
 
  • Like
Reactions: dcdweerawardhana

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ඔව් මචෝ. උබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.
උබ යාලුවෙක් විදියට දැකපු අමිහිරි අත්දැකීම නිසා මට එහෙම නොවෙන්න තමා කියන්නේ.
එත් එක වෙන්නේ ජීවිත් වෙන මිනිස්සු පරිසරය හිතන විදිය අනුව.
මේකේ wedding එක විතරක් නෙවි. Home Coming එකත් vegi.
දෙපැත්තේම අයට අවුලක් නැහැ .
මම vegi wedding 4 ට වඩා ගහින් තියෙනව. එකක් මගේ batchmate කෙනෙක්ගේ. උ නම් තාමත් wedding එක ගැන හිතල සතුටු වෙනවා.
තව මගේ අක්කගේ wedding එක තිබ්බෙත් vegi. නෑදෑයෝ ඔක්කොම දන්නවා.

තව මගේ යාලුවෝ එන්නේ batch එකේ හිටපු අය.

මගේ wedding එකට invite කරපු හැමෝටම වගේ කිව්වා vegi and non liqur කියල.

මචං උඹ බය නැතුව දීපන්...
මම වෙජි එකෙක් නෙවි.. ඒත් මගේ වයිෆ්, එයගේ අම්මා වෙජි..
මටත් වෙඩින් එක දවසේ නො ලිකර්, වෙජි තමයි යන්න හිටියේ.. එහෙම කරන්න හිතුනේ, බුදු ගුන කියලා චාරිත්‍ර කරන පොරුව ලඟ, පිරිත් කරපු නිලමේ ඇඬුමක් ඇඳන්.. මස් පුලුටු, අරක්කු තියා ගන්න එකට මම කැමති නැති උනා...අනිත් එකට වයිෆ් වෙජි.. නිසා ඒත් අනිත් ඔක්කොම විරුද්දව හිටියේ.. කොටින්ම මගේ මව්පියො පවා... අන්තිමට නො ලිකර් වෙඩින් එකක් අනුමත කරා... එග් හා ෆිශ් ඩිශ් එක්ක.. නො මීට්.. අපේ ගෙවල් දෙකෙන් ම ලොකු තර්ක ගෙනවා...

මේකේ සමහර උන් කියලා තියනවා වගේ.. බොන්න නැත්නම් ඒක් වෙඩිමක්ද.. මස් මාලු නැතුව අල බතල දෙන්නද වෙඩින්ග් එකේ.. ඒ ඔක්කොටොම මම ඇහුවේ එක ප්‍රශ්නයයි...

"ඔය එන අය එන්නේ.. මගේ වෙඩින් එකේ කැම කන්නායි, බොන්නයි බලාගෙන ද? නැත් නම් මම බඳින එක ගැන හිතලා එකා ගැන අවංකව සතුටු වෙලා ආශිර්වාද කරන්නද ?. ඒගොල්ලො එන්නේ කන්න බොන්න දෙන දේ බලාගෙන නම්.. ඒ අය නාවට කමක් නෑ.. ආවත් මට නාවා වගේ.. ඒ නිසා ඉන්විටේශන් දෙන කොටම කියනන බොන්න දෙන්නේ නැ, මස් ජාති නෑ කියලා.. එත කොට ඇත්තටම මට කැමති අය එයි.. නැති අය නො ඒයි.." එකට ඒගොල්ලන්ට දෙන්න හරි උත්තරයක් තිබ්බෙ නෑ,, ව්වයිෆ් ගෙ අම්මා අන්තිමට කිව්ව" පුතේ .. ඔක්කොටම් වැඩිය ලෝක අපවදේ බලන්න වෙනවනේ..." කියලා... අපි ගොඩක් මේ තේරුමක් නැති වැඩ කරන්නේ.. ඇත්තටම ලොකේ මිනිස්සු මොනවා හිතයිද කියලා.. ඒ වගේම් මචං මම වෙඩින් එකේ එන්ලොප් තිබ්බේ නෑ... කැමති අය, පුලුවන් අය.. දෙන දෙයක් දීලා ගියාවේ කියලා...

ඔය කරන්න යන දේ ප්‍රායොගික නොවෙන්න පුලුවන්.. උඹට ලොකු අහියෝගයක් වෙයි.. ඒත් උඹ කරන්නේ හරි වැඩක්.. හරි දේ කරන්න බය වෙන්න එපා.. ඔය කරන දේ දවසක ආශිර්වාදයක් වෙලා උඹටම ලැබේයි...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අනේ මන්ද බන්... මට නම් ටිකක් මෙක ප්‍රයෝගික නැ වගේ.. මම් වෙජි වෙඩින් වලට නම් ගිහින් නෑ.. නමුත් එක පාරක් හික්කඩුවේ බොන්න නොදිපු වෙඩිමකට ගියා.. එතන තනිකර විකාරයක් වගෙ බන්... ටෙබල් වල හිටියෙ ගැනු අයයි නොබන් උන් දෙතුන් දෙනෙකුyi පොඩි ලමයිනුයි විතරයි..

    ටෙබ්ල් හිස් ගොඩක් එවා... අපු කොල්ලො , අන්කල්ලා එහෙම හොල් එකෙ තියා හොල් එකේ අහලකවත් නෑ.. උන් සෙට් වෙලා ඒ කිට්ටුව තිබ්බ රෙස්ටුරන්ට් එකක බිලා.. අන්තිමට බැදපු උන් ගියාමත් කට්ටිය එනවලු සල්ලි දෙන්න. ඇයි ඉතින් උන් බොන්නෙ වෙඩිමේ නෙමේ නෙහ්..ආපු ගැනු මිනිහාට කොල් ගහනවා ඉන්න තැනකින් එන යන්න ඔන කියලා... තනිකරම පිස්සුවක් වගේ මට නම් එක බලන් ඉදලා... ගොඩක් අපු මිනිස්සු සැහෙන වෙලාවක් නිකන් කල් මරනවා වගේ හැගිමක් තිබ්බා.. බොරු කියන්නෙ මොකටද මාත් ගියෙ 11.45ට ගියපු වෙලේ ඉදන් බලන් උන්නේ කාලා ටක් ගලා මාරු වෙන්න..කපල් එක කාලා ඉවර වෙන කොට සල්ලි දුන්නා... ගෙදර ආවා... :baffled:
    මගේ නම් අදහස මෙකෙයි.. උබට කන්නයි, එන වෙජි උන්ට කන්නයි අයිට්ම් ටිකක් දාගනින්.. අනික් උන්ට කන්න බොන්න දිපන් ...උබ හිතෙන්නෙ නැද්ද උබ නිසා වෙඩිමට එන උන්ට කරන්නේ අසාදාරනයක් කියලා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වෙඩින් එකට යන්න ඔන ජෝඩුව එකතුවීම ගැන හිතලා මිසක්.. එතනදී කන්න දෙනවද? මොනව්ද දෙන්නේ.. බොන්න දෙනවද? මොනවද බ්‍රැන්ඩ්.. නටන්න තියනවද කියන දේවල් බලාගේන නෙමි..
    ඒ වගේම් ජොඩුවත් වෙඩින් එකට එන අයට ආරාධනා කරන්න ඔන.. ඒ අවස්ථාවට ඇවිත් මිනිස්සු සතුටු වෙන එක ගැන හිතලා මිසක්.. ඒ ගොල්ලො ගේන තෑගිබෝග.. සල්ලි කොච්චර දෙයිද කියන දෙවල් ගැන නෙමි...

    eka eka aya sathutu wenne eka eka dewal walin bn.. samahara aya weding walaata enne nedeyoo ekka kayiyak gahala ehema sathutu wenna(mostly women).. samahara aya enne kalekin set wechcha ayath ekka adiyak gahanna,parana dewal mathak karan katha karanna.. samahara aya enne poddak gahala sindwak demmama kattiyath ekka dance karanna.. samahara aya enne rahata kemak kanna..dannawaa neh samahara hotel wala rasata rare item denawa ... samahara ewa edineda gedara hadanne ne.... oya wage dewal ithin godak thieyenawa ..

    ubalata vegitable kala, ena manasika sathuta wage thamai..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    වෙඩින් එකට යන්න ඔන ජෝඩුව එකතුවීම ගැන හිතලා මිසක්.. එතනදී කන්න දෙනවද? මොනව්ද දෙන්නේ.. බොන්න දෙනවද? මොනවද බ්‍රැන්ඩ්.. නටන්න තියනවද කියන දේවල් බලාගේන නෙමි..
    ඒ වගේම් ජොඩුවත් වෙඩින් එකට එන අයට ආරාධනා කරන්න ඔන.. ඒ අවස්ථාවට ඇවිත් මිනිස්සු සතුටු වෙන එක ගැන හිතලා මිසක්.. ඒ ගොල්ලො ගේන තෑගිබෝග.. සල්ලි කොච්චර දෙයිද කියන දෙවල් ගැන නෙමි...

    උබ කියන එක හරි මචන්
    එත් අවාසනාවකට අපිත් එක්ක ජීවත්වෙන බහුතරය ඒවගේ අය නෙමේ
    කොටින්ම කිවොත් ලගම නෑදෑයෝ පවා එහෙමයි :sorry::sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    ඒ ඔක්කොටොම මම ඇහුවේ එක ප්‍රශ්නයයි...
    "ඔය එන අය එන්නේ.. මගේ වෙඩින් එකේ කැම කන්නායි, බොන්නයි බලාගෙන ද? නැත් නම් මම බඳින එක ගැන හිතලා එකා ගැන අවංකව සතුටු වෙලා ආශිර්වාද කරන්නද ?

    wedima 250ta kiwwa kiyala hithuwoth machn 50k idiwi ubage yaluwe and relations la weji aya.. anik 200ta karana saadaaranaya kiyanko ?

    kanna bonna ma wedim walata yanne neh ne bn .. minissu entertain karannath ekka thama adakaale weding walata yanne.. dancing group ekak,band ekak,dj ekak gahanna ona neh ehenam uba kiyanwa wage.. ewath wedak neh..mal wedi, rathinna, spray canes dan ubala ewath ain karanawada .. ehenam pansale ganin bn... man dekala thiyenawa gangaa rame gannawa ee wage.. anna ethakota ubage purpose itu wei.. nettam oya karanne ubala non practical deyak bn :rolleyes: thapasata yanna wage wedimak gannwa hebei bedenne kamaye ... :confused:
     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    eka eka aya sathutu wenne eka eka dewal walin bn.. samahara aya weding walaata enne nedeyoo ekka kayiyak gahala ehema sathutu wenna(mostly women).. samahara aya enne kalekin set wechcha ayath ekka adiyak gahanna,parana dewal mathak karan katha karanna.. samahara aya enne poddak gahala sindwak demmama kattiyath ekka dance karanna.. samahara aya enne rahata kemak kanna..dannawaa neh samahara hotel wala rasata rare item denawa ... samahara ewa edineda gedara hadanne ne.... oya wage dewal ithin godak thieyenawa ..

    ubalata vegitable kala, ena manasika sathuta wage thamai..

    උඹ කියන කථාව වැලිඩ් පොයින්ට්ස් තියනවා.. ඒත් මචං වෙඩින් එකේ සොල් පර්ප්ස් එක එතනම් ලොස්ට්.... අනික අපේ වෙඩින් මාදැල වගේ දිගයි.. ඉතින් ඔය වගේ දේවල් දෙන්න වෙනවා...

    හැබයි මේ රටේම් දෙමළ- හින්දු මගුල් ගෙවල් ගන්නවා... ලිකර්ත් නෑ.. මස් මාළුත් නෑ......
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    wedima 250ta kiwwa kiyala hithuwoth machn 50k idiwi ubage yaluwe and relations la weji aya.. anik 200ta karana saadaaranaya kiyanko ?

    kanna bonna ma wedim walata yanne neh ne bn .. minissu entertain karannath ekka thama adakaale weding walata yanne.. dancing group ekak,band ekak,dj ekak gahanna ona neh ehenam uba kiyanwa wage.. ewath wedak neh.. dan ubala ewath ain karanawada .. ehenam pansale ganin bn... man dekala thiyenawa gangaa rame gannawa ee wage.. anna ethakota ubage purpose itu wei.. nettam oya karanne ubala non practical deyak bn :rolleyes:

    මෙහෙමයි මචං.. මම කියන්නෙ නෑ වෙඩින් ඔක්කොම එහෙම වෙන්න ඔනා.. ලිකර් එපා.. මස් එපා.. කියලා.... එක වෙඩින් එක ගන්න ජොඩුවගේ කැමැත්ත හෝ පුලුවන් විදිය... මේතන මූට වෙජි , නො ලිකර් මගුලක් කරන්න ඔනා.. ඒ නිසා එක ඌ කැමති විදියට කරපුවවේ.. ඒ කැමත්ත.. අනිත් අය හිතන දේ ගැන හිතලා වෙනස් කරන්න ඔන නෑ....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උඹ කියන කථාව වැලිඩ් පොයින්ට්ස් තියනවා.. ඒත් මචං වෙඩින් එකේ සොල් පර්ප්ස් එක එතනම් ලොස්ට්.... අනික අපේ වෙඩින් මාදැල වගේ දිගයි.. ඉතින් ඔය වගේ දේවල් දෙන්න වෙනවා...

    හැබයි මේ රටේම් දෙමළ- හින්දු මගුල් ගෙවල් ගන්නවා... ලිකර්ත් නෑ.. මස් මාළුත් නෑ......

    eka machn unge culture ekath ekka thiyenne .. eka wenas karanna apita beh.. namuth ape culture eka wenas...

    uda haranayak kiyannam, uba nikan hoyala balapan south korean culture eka.. month end ekedi office bosa party eka deddi bosa bothele wakkaraddi koppe allanawa ath deken ma.. biwwa netha, ekai unge heti.. namuth api ehema karanwada mehe .. nehne... bonne nethi eka table walata yanneth ne boss nemei president ge party eka unath.... culture eka anuwa apuwa neh bn ewa...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මෙහෙමයි මචං.. මම කියන්නෙ නෑ වෙඩින් ඔක්කොම එහෙම වෙන්න ඔනා.. ලිකර් එපා.. මස් එපා.. කියලා.... එක වෙඩින් එක ගන්න ජොඩුවගේ කැමැත්ත හෝ පුලුවන් විදිය... මේතන මූට වෙජි , නො ලිකර් මගුලක් කරන්න ඔනා.. ඒ නිසා එක ඌ කැමති විදියට කරපුවවේ.. ඒ කැමත්ත.. අනිත් අය හිතන දේ ගැන හිතලා වෙනස් කරන්න ඔන නෑ....

    ow ithin ubalata hodai nam awulak neh.. mam mage ideas kiwwe.. :rolleyes: