මචං වෙඩින් එක වෙජි දෙනවට වඩා හොදයි වෙඩිම නවත්තලා ඒ සල්ලි වලිං බලු කපුටු දානයක් දීපං
වෙඩිමක් කියන්නේ මිනිස්සු සතුටු වෙන අවස්ථාවක් , කාලා බීලා
එහෙම තැනකට එන්න කියලා උන්ට හරක් වගේ කොළ කන්න දෙන එකනං අන්තිම තුප්පහි වැඩක්
ඔය අලුගුත්තේරු වැඩේ පුලුවං නං නවත්තපං
මොන මගුලක්ද යකෝ වෙඩිං වලට ගිහිං වෙජ් කන්න , මම ඔහොම එක වෙඩිමකට ගියා මසුත් නෑ බීමත් නෑ. මළ ගෙයක් වගේ
වේලෙනවා වෙඩිමම , උබේ මගුල් දවස අවමගුල් සිරියක් යටතේ සමරන්න ආසනං එහෙම කරපං
හෙනම ගහලා අකුලෝලම යන්න ඕනේ මේ වගේ වැඩ වලට උදව් කරන එවුන්ටත්
වෙඩින් එකට යන්න ඔන ජෝඩුව එකතුවීම ගැන හිතලා මිසක්.. එතනදී කන්න දෙනවද? මොනව්ද දෙන්නේ.. බොන්න දෙනවද? මොනවද බ්රැන්ඩ්.. නටන්න තියනවද කියන දේවල් බලාගේන නෙමි..
ඒ වගේම් ජොඩුවත් වෙඩින් එකට එන අයට ආරාධනා කරන්න ඔන.. ඒ අවස්ථාවට ඇවිත් මිනිස්සු සතුටු වෙන එක ගැන හිතලා මිසක්.. ඒ ගොල්ලො ගේන තෑගිබෝග.. සල්ලි කොච්චර දෙයිද කියන දෙවල් ගැන නෙමි...

thapasata yanna wage wedimak gannwa hebei bedenne kamaye ...