Game Of Thrones වල predictions

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fcard%2Fimage%2F101578%2FDaenerys_dancing.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1) Mad King අන්තිම කාලේ burn them all කිය කියානේ ඉඳල තියෙන්නේ :oo:. ඉතිං Bran ට පුළුවන් නේ අතීතයට ගිහින් මිනිස්සුන්ට බලපෑම් කරන්න, ඉතින් Bran අතීතයට ගිහින් mad king ට කිව්වද දන්නේ නෑනේ white walkers ලව burn කරන්න කියල? ඉතිං ඒකනිසා madking ඒ මැසේජ් එක වැරදියට අරගෙන කියව කියව හිටියද දන්නේ නෑනේ ;)

    අනික Bran අතීතයට ගිහින් රේගාර් ටාගේරියන් ට බලපෑම් කල නිසාද දන්නේ නෑනේ රෙගාර් ලියානා එක්ක එකතුවෙලා ජෝන් ස්නොව් නැත්නම් Azor Ahai ව හදන්නේ ;) .

    ඉතිං bran මේ ක්‍රියාකාරකම් කලේ නැත්නං තාමත් Targeriyan වරු රජ කරනවා ;)

    2) White Walker කෙනෙක් විනාශ කරන්න Ice වල සහ මකරුන්ගේ උදව් ඕනේ ඇති . ඉතිං ඒක නිසා ගින්දරට සම්බන්ධ කෙනෙකුයි ice වලට සම්බන්ධ කෙනෙකුයි එකතුවෙලා ළමයෙක් හදන්න ඕනේ (
    ලියානා ස්ටාක් + රේගාර් ටාගේරියන් = ජෝන් ස්නෝ AKA Azor Ahai ;))

    Song Of Ice And fire කියන්නේ රේගාර් ටාගේරියන්ටයි ලියානා ස්ටාක් ටයි වෙන්න ඕනේ ;) .

    past is already written. the ink is dry :dull: :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    So start writing a new chapter ;)

    ඔය කිව්වට බන් බ්‍රැන්ට past එක බලන්න විතරයිනෙ තවම පුලුවන්.ඒක වෙනස් කරනව කියන්න තරන් indication එකක් අපි කොහෙවත් දැක්කෙ නෑනෙ?:confused::rolleyes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    This is my prediction.
    Ice and Fire has lot of meaning in these books and shows.

    1. Jon Snow Son of a stark and a Targeryan
    2 A battle between white walkers and Dragons.

    Jon snow killed a white walker using a valyrian steel. So the mixture fire, snow and valyrian could kill a white walker
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඔය කිව්වට බන් බ්‍රැන්ට past එක බලන්න විතරයිනෙ තවම පුලුවන්.ඒක වෙනස් කරනව කියන්න තරන් indication එකක් අපි කොහෙවත් දැක්කෙ නෑනෙ?:confused::rolleyes:

    ඇයි bran ned ස්ටාක් ට කතාකරන එක ඇහුණේ? :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි bran ned ස්ටාක් ට කතාකරන එක ඇහුණේ? :yes:

    ඒක හරියටම confirm නෑනෙ බන්.ඇහුන වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්!!
    හැබයි ඉතින් කියන්නත් බෑ බලමුකො ඉස්සරහට.සමහරක් වෙලාවට ඇත්ත වෙන්නත් පුලුවන්!!:yes::yes::D;)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඒක හරියටම confirm නෑනෙ බන්.ඇහුන වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්!!
    හැබයි ඉතින් කියන්නත් බෑ බලමුකො ඉස්සරහට.සමහරක් වෙලාවට ඇත්ත වෙන්නත් පුලුවන්!!:yes::yes::D;)

    He heard it. I am just asking. Someone who is related by blood is screaming for a help and will you hold up and look back for a moment if you didn't hear something strange ? :rolleyes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    නෑ නෑ තව season දෙකක් එනවලු, මොකද white walkers ලව තාම පරද්දල නැති නිසා සහ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීලා නැති නිසා :yes:

    naa ban 10 k thiyenawa :rofl:
    Books 7yi. TV Show Seasons 7yi neweyida?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඒක හරියටම confirm නෑනෙ බන්.ඇහුන වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්!!
    හැබයි ඉතින් කියන්නත් බෑ බලමුකො ඉස්සරහට.සමහරක් වෙලාවට ඇත්ත වෙන්නත් පුලුවන්!!:yes::yes::D;)

    He heard it. I am just asking. Someone who is related by blood is screaming for a help and will you hold up and look back for a moment if you didn't hear something strange ? :rolleyes:

    Using the time travel concept,may be Martin is trying to appease the fans by bringing back their favorite characters in the end :)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඒක හරියටම confirm නෑනෙ බන්.ඇහුන වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්!!
    හැබයි ඉතින් කියන්නත් බෑ බලමුකො ඉස්සරහට.සමහරක් වෙලාවට ඇත්ත වෙන්නත් පුලුවන්!!:yes::yes::D;)

    Bran can't change the past.
    Applying something like that in the story will make it utter bullshit.
    Because there have been people like him before him so even they could've gone to the past and have changed the things according to the way those people want.

    Besides then the story would have no point.
    It's like "ok we've published a freaking awesome story only to tell that it could be changed the way brandon wants at any time." :baffled:

    Time is a loop. Like the ouroboros serpent.

    How bran will affect the story? Well he can see everything in the past so he can predit the outcomes of the events and mysteries that are hidden.
    That's why I deem him as one of the most important characters to the main story.

    I do not like the TV show. But there are some things that should not be crossed. I
    t'll be a butterfly effect and the whole story will turn chaos.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාටින් මාම කිවේ Bittersweet අවසානයක් එන්නෙ කියල. ඩිනරිස් + ජෝන් එකතුවෙල නයිට් කිංග් පරද්දල, එක්කෙනෙක් රජ වෙලා ලිට්ල් ෆින්ගර්ල වගේ දෙපිටකාට්ටුවෝ හැඳිගෑවිල ගිහින් ඔක්කොමල්ල සතුටින් විසිර යන එකක් නං නැතිවෙයි :oo:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Because there have been people like him before him so even they could've gone to the past and have changed the things according to the way those people want.

    What if the current events which occurs in Westeros are the results of the alterations and interactions initiated by previous time travelers ;) .

    Nevertheless , even I am not a big fan of time traveling. I think Martin should not involve time traveling in these books since it would make a mess out of the story :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1) Mad King අන්තිම කාලේ burn them all කිය කියානේ ඉඳල තියෙන්නේ :oo:. ඉතිං Bran ට පුළුවන් නේ අතීතයට ගිහින් මිනිස්සුන්ට බලපෑම් කරන්න, ඉතින් Bran අතීතයට ගිහින් mad king ට කිව්වද දන්නේ නෑනේ white walkers ලව burn කරන්න කියල? ඉතිං ඒකනිසා madking ඒ මැසේජ් එක වැරදියට අරගෙන කියව කියව හිටියද දන්නේ නෑනේ ;)

    අනික Bran අතීතයට ගිහින් රේගාර් ටාගේරියන් ට බලපෑම් කල නිසාද දන්නේ නෑනේ රෙගාර් ලියානා එක්ක එකතුවෙලා ජෝන් ස්නොව් නැත්නම් Azor Ahai ව හදන්නේ ;) .

    ඉතිං bran මේ ක්‍රියාකාරකම් කලේ නැත්නං තාමත් Targeriyan වරු රජ කරනවා ;)

    2) White Walker කෙනෙක් විනාශ කරන්න Ice වල සහ මකරුන්ගේ උදව් ඕනේ ඇති . ඉතිං ඒක නිසා ගින්දරට සම්බන්ධ කෙනෙකුයි ice වලට සම්බන්ධ කෙනෙකුයි එකතුවෙලා ළමයෙක් හදන්න ඕනේ (
    ලියානා ස්ටාක් + රේගාර් ටාගේරියන් = ජෝන් ස්නෝ AKA Azor Ahai ;))

    Song Of Ice And fire කියන්නේ රේගාර් ටාගේරියන්ටයි ලියානා ස්ටාක් ටයි වෙන්න ඕනේ ;) .

    උඹට ඉංග්‍රීසී එක වැඩිය තේරෙන්නේ නෑ වගේ සිංහලෙන් රිවීව් එකක් යනව ඒකත් අරන් බලහන්.. Mad King burn them all කියල දඟලන්නේ..පොරට ඕන උනේ kings landing එකට ශොට් එක දෙන්න. පොර ඒ වැඩේ අහවර කරන්න කලින් ටයිවියන් ලැනිස්ටර් කින්ට ෂොට් එක දෙනව.

    බ්‍රෑන්ඩ් ස්ටාර්ක් අතීතයේ උන සමහර සිදුවීම් වලට හේතූ වෙනවා. දැනට පෙන්වපු හොඳම උදාහරණයේ "Hodor" ඒ ඇරෙන්න ළමයි හදවපුව ඒව මේවා සීන් ඌ කරවන්න යන්නේ නෑ..
    ඌ එන්නත් කලින් ඒ දේවල් වෙලා තියෙන්නේ..

    මීට කලින් වතාවකුත් උඹ මගේ රෙප් කපල තිබුනා .රෙප් වලින් මොනව කරන්නද බං. GOT මම පලවෙනි ඉපිසෝඩ් එකේ ඉඳන් ආපු දවස් වල ඉඳන් බලන්නේ.. රිවීවිස් උනත් කියවනවා.. හොඳ රිවීව්ස් තියෙනවා බලහන්. ගොන් කතා නොකිය. :angry::angry::angry:
     
    • Like
    Reactions: maxboysl

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Using the time travel concept,may be Martin is trying to appease the fans by bringing back their favorite characters in the end :)

    this is babyish. Why would he do that?
    1. It will make story useless. I do not want to see another cinderalla story.
    2. And the simple theory of butterfly effect. for an example, lets say somehow brandon saved ned. but he cannot forsee what'll happen after saving eddard.
    So when he comes back to the present so many things would've changed. different people may die even including brandon and then there will be no brandon in the present. So likewise a small action will have larger consequences. Can't predit whether it'll be better or worse.
    You simply do not Screw with time.

    And martin never introduced a time travelling concept.
    You only interpret by what you've seen in the tv show.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    මීට කලින් වතාවකුත් උඹ මගේ රෙප් කපල තිබුනා

    කෝ, කොහෙද මම එහෙම කපල තිබුනේ? කොහොමද මම කළා කියල කියන්නේ? මගේ නම දාලා වෙන කෙනෙක් කපල තිබුනද? :confused:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    What if the current events which occurs in Westeros are the results of the alterations and interactions initiated by previous time travelers ;) .

    Nevertheless , even I am not a big fan of time traveling. I think Martin should not involve time traveling in these books since it would make a mess out of the story :yes:

    No it cannot happen. :angry:
    Speaking in fairness to literature, it'll ruin the story. Adding sci fi stuff won't work well.

    Speaking in science, I don't have an exact answer but I think that'll create different timelines without destroying the original. It's hard to think of this time travel bullshit. Very vivid. :angry:

    And speaking of science including to ASOIAF, GRRM himself has told that the story does happen on earth. But more like a parellel universe

    And again I say do not say it's time travelling. It is not.
    It's more like watching a history movie. Or a documentary.
     
    Last edited: